Nuba Rahasin | නුඹ රහසින් | Janidu Toran Ft. Haritha - (Official Music Video)

Janidu Toran
Janidu Toran
103.5 هزار بار بازدید - 6 ماه پیش - නුඹ රහසින් | Janidu Toran
නුඹ රහසින් | Janidu Toran Ft Haritha 🔥


✘ Vocal - Janidu Toran | Haritha
✘ Lyrics - Udesh Aryan
✘ Melody - SDK@FireMusic Productions
✘ Music -  SDK@FireMusic Productions
✘ Mixed By - SDK@FireMusic Productions
✘ Mastered By - SDK@FireMusic Productions
✘ Backing Voice - SDK ( Fire Boy )

✘ Flute - Pamath Raveena
✘ Guitar - Rowen Earl Peiris


✘ VIDEO PRODUCTION - Fire Films Productions
✘ VIDEO DIRECTOR - SDK@Fire Films Productions
✘ ASST. DIRECTOR - Pathum Madushanka
✘ DOP - Darshana Nuwan
✘ CAMERA ASISTANT - Nuwan Pradeep
✘ CAMERA ASISTANT - Nuwan Sameera
✘ LIGHTNING - Jude Sedric
✘ EDITOR - Isuru Fenando
✘ SCRIPT - Anne Manisha De Soyza
✘ COLOURIST - Isuru Fenando
✘ PRODUCTION MANAGER - Pathum Madushanka
✘ MAKEUP -Beauty secrets by manisha
✘ BTS - Duloshan Abhi
✘ CAST - Dushani Madushika
                Janidu Toran
                Waruna Rangana
#nubarahasin #sinhalasongs  #sinhalanewsongs2024 #2024 #dushani #trending #lovestory

Special Thanks
                Shenal Soloman
                Sapna Kaveesha
                Sithumini de Peiris
                Bhathiya Kannangara
                Stecy Onella
                Sashen Peiris

OTHER CHANNELS & SOCIAL MEDIA PLATFORMS

Dushani Madushika
Facebook   -   TikTok: dusha_1998
Instargram -   Instagram: dush_madushika
TikTok         -   TikTok: dusha_1998

Janidu Toran
Facebook    -  Facebook: janidu.toran
Instargram  -  Instagram: janidu.__
TikTok         -  TikTok: janiya_004

Haritha Kannangara
Facebook   -   Facebook: Haritha.Kannangara
Instargram -   Instagram: _.haritha._26
TikTok        -    TikTok: _.haritha26._

Firemusic Production
Facebook -  Facebook: FireMusicOnline

Beauty Secrets By Manisha
Facebook -Facebook: annemanishadsoyza



Lyrics 📍

දුර හිද බලා සිනාසී
ඈ හොරෙන් කියාවී
පෙම් කතන්දර හිතේ
ඒ හැගුම්බර නෙතේ

මට මග වැරදේවී
තරු ඇස් දිලිසේවී
මේ දැහැන් දැන් බිදේ
නුඹ සදක් සේ දිලේ

හැම හුස්මක් ගානේ
ඔය ඇස් සිහිවෙනවා
නුඹ රහසින් වාගේ
මොනවද මුමුනනවා
මල් වැස්සක දෑලේ
තරු මල් ඇහැරෙනවා
නුඹ ගාවීන් කාලේ
සැනසී ගතවෙනවා

මුවගේ කැල්මන්
පිංතාරු පරදනා
වශි‍යෙන් නුඹගෙ
හද ගැස්ම වැඩිවුනා ලයේ
මහදේ හුස්ම පවා
නුඹටම ආල කලා
ඇයි දැන් දුරට වෙලා
ඉන්නෙ තව ඔයා
හැගුමන් මල් මත්වී
පෙම් පාරු තනාවී
මට වාරූ ගන්න
හීන දෙන්න ආයේ නුඹ
එන්න ශ්‍රියාවී

දෙනෙතේ බැල්මෙන්
පෙම් පාරුවක් තනා
අදුරේ මැදියම්
නුඹ මාව තනිකලා රැයේ
මහදේ හුස්ම පවා
නුඹටම ආල කලා
ඇයි දැන් දුරට වෙලා
ඉන්නෙ තව ඔයා
හැගුමන් මල් මත්වී
පෙම් පාරු තනාවී
මට වාරූ ගන්න
හීන දෙන්න ආයේ නුඹ
එන්න ශ්‍රියාවී


Rap 📍

හුස්මේ ලග ඉන්න ගෑවී
කෙල්ලෙ නුඹ එන්න පාවී
ආලේ මට දෙන්න පේවී
තනිකම් දුර යන්න යාවී

හීනෙන් හැම රෑම ඒවි
රහසෙ මොනවද කියාවී
ප්‍රේමෙ මල් වැස්සෙ නැවී
ඉන්න මාගේ ප්‍රාණේ සුන්දරී


දෑලේ තරු රෑක සදේ
දෑසේ අග හීන දීලේ
ආලේ කරකාරෙ මගේ
බදින්න එනවාද ඉල් මහේ


#JANIDUMUSIC 2024🔥
6 ماه پیش در تاریخ 1402/11/13 منتشر شده است.
103,589 بـار بازدید شده
... بیشتر