Supun Salitha - Paasalamba ( පා සළඹ ) feat Kaizer Kaiz (Official Music Video)

Supun Salitha
Supun Salitha
4.2 میلیون بار بازدید - 7 سال پیش - Subscribe to Supun Salitha https://www.instagram.com/supunsalitha/
Subscribe to Supun Salitha https://www.instagram.com/supunsalitha/ https://www.facebook.com/Ksupunsalitha/ https://www.facebook.com/SineStudiosOfficial/ Produced by - Supun Salitha Artist - Supun Salitha feat Kaizer Kaiz Lyrics - Warsha Bandaranayake & Sohan Karunarathne Music & Melody -Supun Salitha @ Sine Studio Mixed & Mastered - Yaka Piano - Sugath Hettiarachchi Female Vocals - Sadeepa Guitar - Akash Video Director - Dinuka MK Video Editor & Colourist - Dinuka MK D.O.P. - Sahan Wickramarachchi Production Manager - Anuka Chamara Make-up - Chalani Wijeratne සිහිනයක පාවී තුරුලටම ඒවි පා සලඹ සලාලා මට ඉඟි දෙවි ඔය දෑසේ කැල්මන් දැක මා අතරමන් වෙලා නිතඹ ගස්සා යන තාලෙට් මා වශී වෙලා සිප ගන්න ට ඉඩ දෙනවද රතු දෙකොපුල් තව ලං වෙලා සෙවනැල්ලක් වී එන්නම්.. ලඟම දැවටීලා Rap මහන්සිත් ඇති නේද හිත අස්සේ දුවලා එපා වුනේ නැද්ද මගේ හීනෙම ඉදලා? හුස්මක් ගන්න කෙල්ලේ අතරින් පතර ළං වෙනවද ?දුර වැඩි අපෙ අතර ලෙඩ හිතකට නුබ කරේ ප්‍රතිකාර සිතුවිලි හොරකම් කරා වගේ බැඳුම්කර නිළියක් ඇය මගේ හීනය වේදිකාව රංගනයට මගේ උණුසුම් ප්‍රතිචාර තරුවක් සමග වරුවක් මදි වගේ, දැනෙනවනන් තව අඩුවක් හැම අගනම පරදලා ආපු නිසා මුලට මගේ වාසගම ගන්න නුඹේ නම අගට අනුරාගි බැල්මට මාගේ හැඟුම් මත් වෙලා සැලෙන නුබගේ දිගු වරලේ.. පහස විඳිමි මා.. නවතින්නද ඔබෙ තුරුලේ ජීවිතේ පුරා කියා යන්න රහසක් ඉඟියකින් ඔයා සිහිනයක පාවී තුරුලටම ඒවි පා සලඹ සලාලා මට ඉඟි දෙවි සිහිනයක පාවී තුරුලටම ඒවි සිත මගෙන් මිදිලා.. ඔබට ලං වේ වී.. "I can do all things through Christ who strengthens me." ______________________________________ #Supunsalitha #Sinestudio #SriLanka #New2K18
7 سال پیش در تاریخ 1397/01/12 منتشر شده است.
4,271,270 بـار بازدید شده
... بیشتر