a chill STUDY VLOG 💌 - ලස්සනට ගෙවෙන දවස් 💻🍋🫶🏼

with Hirushie
with Hirushie
32.1 هزار بار بازدید - 11 ماه پیش - #studyvlog
#studyvlog #studywithme #srilanka

hello friends! කොහොමද ඔයාලට?💕
ඔයාලා හැමෝම හොදින් ඉන්නවා කියලා හිතනවා🫶🏼

ඔයාලා මේ දිකින්නෙ 10 days study challenge එකේ day 05 and day 06 : )
ඔයාලා පළවෙනි වීඩියෝ එක බැලුවෙ නැත්තන් මෙන්න ලින්ක් එක : not just a STUDY VLOG 💌- ආස හිතෙන විද...
ඒ වීඩියෝ එකේ මම මේ දවස් දහයේ අපි කරන්න යන හැම දෙයක්ම පැහැදිලිව විස්තර කරනවා)

Vlog එක enjoy කරාද?

0:00 - 7:11 -  10 days study challenge //  day 05🥑
7:11 - 21:55 - 10 days study challenge //  day 06💗

මම වීඩියෝ එකේ කියන vision board එක ඩවුන්ලෝඩ් කරගන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න: https://drive.google.com/file/d/1SAIg...


10 days study challenge planner එක ඩ්වුන්ලෝඩ් කරන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න :https://drive.google.com/file/d/1kD9O...


August monthly planner එක ඩවුන්ලෝඩ් කරන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න :https://drive.google.com/file/d/14Lb5...


video එක ගැන ඔයාලගේ අදහස් comment කරන්නත් චැනල් එක subscribe කරලා community එකට join වෙන්නත්අමතක කරන්න එපා. 💌

මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි.සතුටින් ඉන්න.හොදට පාඩම් කරන්න🫶🏼

🍓🍓follow me on Instagram - @hirushiee 🍓🍓

📩for business inquiries - [email protected]

🎧Music🎧
Music by sunkis - 4ever - https://thmatc.co/?l=41F6A935
Music by myk - Reflections - https://thmatc.co/?l=F1177591
Music by Damien Sebe - solace - https://thmatc.co/?l=C313956B
Music by Nico Anuch - Nostalgia - https://thmatc.co/?l=45EFD2A8
Music by LOVELOVELOVE - GOOD THING  - https://thmatc.co/?l=4EF3F02B

#sinhala #studymotivation #dailyvlog #studywithme #studyvlogs
11 ماه پیش در تاریخ 1402/05/16 منتشر شده است.
32,186 بـار بازدید شده
... بیشتر