Study plan එකක් හදාගන්නෙ මෙහෙමයී / Study plan for you | STUDY TIPS I STUDY TIPS SINHALA / O/L / A/L

Study with Gimi
Study with Gimi
51.2 هزار بار بازدید - 2 سال پیش - Study plan එකක් හදාගන්නෙ මෙහෙමයීඇයි
Study plan එකක් හදාගන්නෙ මෙහෙමයී

ඇයි දන්නවද මේ ලෝකෙ සාර්ථක මිනිස්සු අඩු පිරිසකුත්, අසාර්ථක මිනිස්සු පිරිසකුත් ඉන්නෙ ???

පුංචි වෙලාවක් අරගෙන හිතලා බලන්න.

අපි හුඟක් දෙනාට හීන, අරමුණු තිබුණට, ඒ හීන, අරමුණු ඉටු කරගන්නෙ කොහොමද කියලා එයාලට action plan එකක් නෑ.

අන්න ඒ නිසයී මං හිතුවෙ, ඉගෙනගන්න ඔයාලා කොහොමද study plan එකක් හදාගන්නෙ කියලා, පැහැදිලිව කියලා දෙන වීඩියෝ එකක් ඔයාලා එක්ක share කරගන්න ඕන කියලා.

මොකද අපි පටන් ගන්න ඕන එතනින් නිසා. ඔයාලට මොනාහරි ගැටළු මේ ගැන තියෙනවා නම්, comment section එකේ ඔයාලට අහන්න පුළුවන්.

👉🏻ඔයාට ගැළපෙන timetable එකක් හදාගන්නෙ මෙහෙමයී...
Exam pass වෙන්න study timetable එකක් ...

©️2022 Copyrights are owned by Study with Gimi.

JOIN;
▶️ Study with Gimi Facebook page
▶️ Study with Gimi TikTok channel

#studyplan
#studytips
#motivation
#behappy
#believe
#bethankful
#education
#exam
#inspiration
#advancedlevel
#studytips
#studyhard
#studywithme
#studymotivation
#studying
#study
#studytipssinhala
#sinhala

00:00- Introduction
00:27- Study plan එකක් ඉගෙනගන්න ඔයාලට වැදගත් වෙන්නෙ ඇයී ??
02:50- Study plan එකක් හදාගන්නෙ මෙහෙමයී.
09:47- Special tip
11:01- END
2 سال پیش در تاریخ 1401/07/29 منتشر شده است.
51,295 بـار بازدید شده
... بیشتر