Numba Ha (නුඹ හා) - Karaoke Track | DILU Beats

GTunes
GTunes
104.2 هزار بار بازدید - پارسال - Spotify -
Spotify - https://open.spotify.com/track/5W6S1E...
Apple Music - AppleMusic: album.

Performed by DILU Beats
Music, Mix & Mastered by @DILUBeats @Magampura Studios
Lyrics - Ashan Perera @KingLotuss

Copyright Disclaimer : If there are copyright infringement send a e-mail to us. I am not earning from this video but if content owner wants to delete this video. Kindly e-mail me. Thank You. Email : [email protected] .Use this email for copyright, Please don't use YouTube Strike. I will delete this video. Please don't use copyright strikes. Thank You!

▶Don't Forget To Subscribe.
▶Subscribe Us On Youtube - @gtunes372
Enjoy & Stay Connected With Us For More Karaoke Tracks.

✍️Lyrics,
මගෙ හිත හරි කලබල නුඹ දෙස බල බල නිතරම හිතවතියේ
නුඹ මගෙ ලඟ උන් හැටි සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ

නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා

ඔය නෙතු හමුවන තුරු පාර දිහා
බලමින් තව වෙහෙසයි දෑසට මා
කිමදෝ පමා වූ ඒ කාරණා

මගෙ සතුටකදී නුඹ පාන සිනා
ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
සිතුවිලි මැද කිමිද මා භාවනා

සුරඟනක් විලස ඈ සැරසිලා එනතුරා හිඳිමි මේ යාමේ
සොඳුරියේ නුඹ කොහේ කොතැනදෝ දකින තුරු ඉවසුම් නෑ
නුඹ ලඟ මගෙ පාලු මෑකේවී මගෙ අඳුරට නුඹ සඳ වේවී
නුඹ වෙත මගෙ රහස ඇසේවී සඳ අද මගෙ අහසෙ දිලේවී

නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා

ඔය නෙතු හමුවන තුරු පාර දිහා
බලමින් තව වෙහෙසයි දෑසට මා
කිමදෝ පමා වූ ඒ කාරණා

මගෙ සතුටකදී නුඹ පාන සිනා
ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
සිතුවිලි මැද කිමිද මා භාවනා

#Dilubeats #NumbaHa #Magampura #Kinglotuss #theevabey #Nubaha #nubahahamuwi #magehithaharikalabala #numbahahamuwee #suraganakwilasa
پارسال در تاریخ 1401/11/19 منتشر شده است.
104,243 بـار بازدید شده
... بیشتر