numba ha lyrics (නුඹ හා) DILU beats

NISHAN music
NISHAN music
887.6 هزار بار بازدید - پارسال - නුඹ හා lyrics | numba
නුඹ හා lyrics | numba ha lyrics DILU Beats



#2023newsong #2022sinhala #sinhala #new_sinhala_trending_song_2023

lyrics

මගෙ හිත හරි කලබල නුඹ දෙස බල බල
නිතරම හිතවතියේ
නුඹ මගෙ ලඟ උන් හැටි
සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ
නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා
ඔය නෙතු හමුවන තුරු පාර දිහා
බලමින් තව වෙහෙසයි දෑසට මා
කිමදෝ පමා වූ ඒ කාරණා
මගෙ සතුටකදී නුඹ පාන සිනා
ඔබ ලඟ රැඳුනේ ඔය
සිතුවිලි මැද කිමිද මා භාවනා
ස්නේහෙට මා
සුරඟනක් විලස ඈ සැරසිලා එනතුරා හිඳිමි මේ යාමේ
සොඳුරියේ නුඹ කොහේ කොතැනදෝ දකින තුරු ඉවසුම් නෑ
නුඹ ලඟ මගෙ පාලු මෑකේවී
මගෙ අඳුරට නුඹ සඳ වේවී
නුඹ වෙත මගෙ රහස ඇසේවී
සඳ අද මගෙ අහසෙ දිලේවී
නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
අද මා මෙහි වී මොහොතාක් රැඳුනී, සිතුවිලි මැවෙනා
ඔය නෙතු හමුවන තුරු පාර දිහා
බලමින් තව වෙහෙසයි දෑසට මා
කිමදෝ පමා වූ ඒ කාරණා
මගෙ සතුටකදී නුඹ පාන සිනා
ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
සිතුවිලි මැද කිමිද මා භාවනා





© All Credits go to the owners . This Video Is Purely for Entertainment and Educational Purposrs Only . If the Artists have an issue with the song or picture we've used in the video please contact us and the video will be taken down immediately



A Music video by DILU Beats performing " © 2023 Magampura Music ( PVT ) LTD .
پارسال در تاریخ 1401/12/03 منتشر شده است.
887,652 بـار بازدید شده
... بیشتر