369 ක්‍රමයෙන් විශ්වයේ රහස් ඉගෙන ගන්න. විශ්ව රහස් කියන 3 6 9 අංක

Sanath Gamage Blissful Intelligence
Sanath Gamage Blissful Intelligence
127.8 هزار بار بازدید - 3 سال پیش - Magic School 25 th Batch
Magic School 25 th Batch - (10th Online batch)
LKR 4,500.00
🌷 කාටද?
අවුරුදු 8-19 සෑම දරුවෙක්ටම

🌷අපේ මැජික් ඉස්කෝලේ අරමුණ  ?
අපි ඔබේ දරුවාගේ ශක්තීන් හතක්, විශ්වයේ අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
🌸නිර්මාණ ශක්තිය
🌸පරිකල්පන ශක්තිය
🌸මතක ශක්තිය
🌸සමතුලිත පෞරුෂ ශක්තිය
🌸භාව කළමනාකරණ ශක්තිය
🌸අවබෝධ ශක්තිය
🌸ආත්ම ශක්තිය

එමගින්, පාඩමක් හදාරන්නත් කලින්, පොතක් කියවන්නත් කලින්, ඒ පොතේ වැදගත් සියලු දේ හිතට වේගයෙන් අවධාරණය වන දරුවෙක් නිර්මාණය වෙනවා. එයයි මේ තෙවන ඇස විවර කිරීමේ අරමුණ. විශේෂයෙන්ම පරිගණකයට සහ ජංගම දුරකථනයට, විවිධ පරිගණක ක්‍රීඩාවන්ට ඔබේ දරුවා තදින් ඇලී ඇත්නම්, ඉන් ඔහු මුදවා ඉගෙණීමට පෙම්බඳින, මව්පිය ගුරුවරුන්ට ස්තූතිවන්ත වන දරුවෙක් නිර්මාණය කිරීම අපේ අභිප්‍රායයි.

🌷 කාලසටහන
🌸 ජන 23 ඉරිදා සවස 6.00 සිට 8.00 දක්වා.
🌸 ජන 24,25,26,28 හවස 7.00 සිට රාත්‍රී 9.00 දක්වා.
🌸 ජන 29 හවස 6:00 සිට රාත්‍රී 8.30 දක්වා.
🌸 ජන 30 වනදා අළුයම 4.45  සිට 6.00  වන තුරු බ්‍රහ්ම මුහුර්ත කාලාවකාශයේ පවත්වන වැඩමුළුව,
🌸 පෙබ 1,3,4 රාත්‍රී 7.00 සිට 8.00 දක්වා
🌸 පෙබ 5 සෙනසුරාදා හවස 6:00 සිට රාත්‍රී 8.00 දක්වා
🌸 පෙබ 6  වන ඉරිදා අළුයම 5.45  සිට 7.00  දක්වා
                                                                                                                                                           වැඩමුළුවේ විශේෂ වට්ටම සහිත අය කිරීම රු 4500 /= ක වට්ටම් මිල ලබා ගැනීමට, ඔබ ජන 16  වනදා හවස 6  ට පෙර මුදල් තැන්පත් කර ලියාපදිංචි විය යුතුයි. ජන 21 වනදාට පෙර රු 6000/= ක් ගෙවා ලියා පදිංචි වෙන්නත් පුළුවන්.  ඉන් පසු සිදුවන තැන්පතු සඳහා වට්ටම් නොලැබෙන අතර ප්‍රවේශ ගාස්තුව රු 7500/= ක් වේ.                                                            
Bank details
1. Peoples Bank - Lucky Plaza Branch
Name: S P H Gamage
AC No:  331 1001 7040 8754    
2. Sampath Bank - Pelawatta Branch
Ac No: 0063 5000 5127
Name: S P H Gamage                                                                                                                                                                                                                                                                                     ඔබ ඔබේ ආයෝජනය කළ සැණෙකින්, එය අප වෙත ලදුපතෙහි සේයාරුවක් හෝ තිර සේයාවක් ( Screen Shot ) මඟින් තහවුරු කරන්නට මතකයේ තබා ගන්න.

එහි ඔබේ දරුවාගේ නම,  වයස,  සහ මැජික් ඉස්කෝලේ යන්න පැහැදිලිව සටහන් කර,  හැකි ඉක්මනින්  ඔබේ ලදුපත සමඟ අපට එවන්න. ඒ සඳහා 0713 658 658 යන මෙම WhatsApp අංකය භාවිතා කරන්න
3 سال پیش در تاریخ 1400/08/01 منتشر شده است.
127,897 بـار بازدید شده
... بیشتر