මේ විශ්ව නීති 12 දන්නේ නැත්නම්, ආකර්ශනීය නීතිය වැඩකරන්නේ නෑ | The 12 Universal Laws Explained

Sanath Gamage Blissful Intelligence
Sanath Gamage Blissful Intelligence
40.8 هزار بار بازدید - 2 ماه پیش - මේ විශ්ව නීති 12 දන්නේ
මේ විශ්ව නීති 12 දන්නේ නැත්නම්, ආකර්ශනීය නීතිය වැඩකරන්නේ නෑ | The 12 Universal Laws Explained
#sanathgamage #motivation #lawofattraction


ඔබේ ජිවිතේ ඉහළට ගෙනයන දෙයක් අපි පටන් ගන්නවා.
Next Level Club 7 වැනි කණ්ඩායම පටන් ගන්නේ ජූලි 27n සෙනසුරාදා රාත්‍රී 7.00 ට
මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ මහතා මෙහෙයවන Next Level Club සදහා  Zoom ඔස්සේ  ඔබට සම්බන්ධවන්න පුළුවන්.
මේ සදහා සහභාගිවීමට ඔබ කැමති නම් අමතන්න.
ශ්‍රී ලංකාවේ ඉන්න ඔබ - 0710 658 658
විදෙස් රටක ඉන්න ඔබ - 0716 658 658
අංක වෙත අමතන්න.
සති 6ක් පැවැත්වෙන මෙහි අයකිරීම රු 7500/= පමණි.
ඔබ සමග සජීවීව ප්‍රශ්න කතා කරමින් මෙම වැඩසටහන පැවැත්වෙන නිසා ඔබේ හැම ගැටළුවක්ම විසඳා ගන්න පුළුවන්.
#sanathgamage#lawofattraction#sanathgamage

Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස්  පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 10 ක, විනාඩි 45 ක හෝ විනාඩි 90 ක් සාකච්චා කරන්න.  0716 658 658 හෝ  0710 658 658 අංකයට කතා කරන්න. නැත්නම් WhatsApp  පණිවිඩයක් එවන්න.

Poetic Brain දෙදින වැඩමුළුව, ඉසුරුමත් ජීවිතයක්, ආනන්දනීය යුගදිවියක්,  Exam 1st වැඩමුළුව  සහ වෙනත් වැඩමුළුවලට සහභාගී වීමට හෝ සංවිධානය කිරීමට 0713 658 658 අංකයට කතා කරන්න.

මවුරටෙන් බැහැරව වෙනත් රටවල ඉන්න ඔබ වෙනුවෙන් 0710 226 225 අංකයට කතා කරන්න හෝ වට්ස් ඇප් කරන්න ඔබට පුළුවන්.

යාළුවන්වත් එකතු කර ගන්න. ඔබේ නිබන්දන එවන්න 0711 658 658 අංකයට.

Sanath Gamage Youtube Chennel එක සබ්ස්ක්‍රයිබ් කරන්න.  ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට 6 දක්වා කොටස් බලන්න
ධනවත් වන්න නම්, ඔබට ලැබෙන සියල්ල වියදම් කරන්න බැහැ. ධනය කියන්නේ ඔබ ගන්නා දේ වියදම් කිරීමෙන් පසු ඔබට ඉතිරි වන දෙයයි. ධනය ගොඩනැගීමට ඉහළ ඉතුරුම් අනුපාතයක් අවශ්‍ය වෙනවා. අනාගතයේදී වටිනාකමක් නැති දේවල් සඳහා මුදල් වියදම් කරන්න එපා.

ධනවත් වීමේ මග පෙන්වන විශිෂ්ටම වැඩසටහන High Flyers Club Zoom තාක්ෂණයෙන් ජූනි 30 වන ඉරිදා රාත්‍රී 7 ට

High Flyers Club
🌷 මෙම High Flyers Club වැඩමුළුව කාටද?

ව්‍යාපාරික සාර්ථකත්වය, වෘත්තීය සාර්ථකත්වය සහ මූල්‍යමය සාර්ථකත්වය අපේක්ෂා කරන ඕනිම කෙනෙකුට

🌷 මොකටද මේ High Flyers Club?

ඔබ මේ දක්වාම සාර්ථකත්වය සඳහා විවිධ උත්සාහයන් අරගෙන තියෙනවා, ඔබේ දියුණුවක් තියෙනවා, ආකර්ෂණ නීතිය ඔබට යම් ප්‍රමාණයකට උපකාරී වෙලා තියෙනවා.ඒත් ඔබේ මූල්‍ය නිදහස  තවමත් ඔබට ලැබී නැතිනම් ඒ නිදහස තහවුරු කරන්න.

🌷 අපේ High Flyers Clubහි අරමුණ තව පැහැදිලි කළොත්?

ඔබේ මූල්‍යමය සාර්ථකත්වය මේ දක්වා තිබුණේ  පයින් යන ගමනක් වගේ නම් ඒක අහසට ගුවන් ගත කරන්න, ඔබත් සමග සාර්ථකත්වයට ඉගිල්ලෙන්න වැඩසටහන.
සජීවීව  පැවැත්වෙන මෙම වැඩසටහන මුලුමනින් ලෝකය සිටි සුපිරිම ධනවතුන්ගේ සිතුවිලි රටා මත පදනම් වූ ප්‍රායෝගික ක්‍රියාකාරී වැඩමුළුවකි.

🌷 අපේ කාල සටහන ගැන

ජූනි 30 වන ඉරිදා දින සිට ඉරිදා දින හතක් සවස 7.00 සිට රාත්‍රී 8:30 දක්වා

🌷 වැඩමුළුව ට සම්බන්ධ වන්නේ කෙසේද?

ජුනි මස 30 වන දින දවල් 12:00 දක්වා ප්‍රවේශ සේවා ගාස්තුව  රුපියල් 9000 /= පමණක් ගෙවා වැඩ මුළුවට සහභාගී වන්න. එක් අයකුට වඩා සහභාගී වන්නේ නම් වැඩි වන එක් අයෙකු වෙනුවෙන් රු 1000 බැගින් ගෙවන්න.

ඔබට ලැබෙන අංකය සමග ඔබට ජූනි 30 වන ඉරිදා සවස 6:30 වනවිට Zoom link ලින්ක් එකෙන් විඩියෝ ඔන් කරගෙන ඇතුල් වෙන්න. විඩියෝ ඔන් කරගෙන නැති හෝ වෙන අංකයකින් හෝ වෙනත් නමකින් ඉන්නා සියළු දෙනා  Waiting Room එකේ ඉන්න වෙනවා. එහෙම Waiting room ඉන්න උනොත් අදාල කරුණ නිවරදි කරගන්න. ඔබට සහභාගී වෙන්න පුළුවන් වේවි.  

ඔබට මුදල් බැංකු ගත කරන්නට පහසු ඕනෑම ක්‍රමයක් තෝරාගන්න.
⚓Online transfer
⚓Direct Deposit
⚓Bank transfer

ගෙවීම් කළ හැකි බැංකු පිළිබඳ තොරතුරු පහතින් සඳහන් වේ.
Bank details
1. Peoples Bank - Lucky Plaza Branch
Name: S P H Gamage
AC No:  331 1001 7040 8754    
2. Sampath Bank - Pelawatta Branch
Name: S P H Gamage
Ac No: 0063 5000 9041

ඔබ ඔබේ ආයෝජනය කළ සැණෙකින්, එය අප වෙත ලදුපතෙහි සේයාරුවක් හෝ තිර සේයාවක් ( Screen Shot) මඟින් තහවුරු කරන්නට මතකයේ තබා ගන්න. එහි High Flyers Club සහ ඔබේ නම සඳහන් කර  0713 658 658 අංකයට  WhatsApp කරන්න.

වැඩිදුර විස්තර සඳහා අප අමතන්න.
0710 658 658 / 0716 658 658
2 ماه پیش در تاریخ 1403/04/26 منتشر شده است.
40,844 بـار بازدید شده
... بیشتر