පෙම්වතිය දූශණය කරපු අයට පෙම්වතා දුන්න දඩුවම | Kumari 21F Movie Sinhala Explain | Maduwa review

Maduwa Review
Maduwa Review
20.4 هزار بار بازدید - 4 ماه پیش - පෙම්වතිය දූශණය කරපු අයට පෙම්වතා
පෙම්වතිය දූශණය කරපු අයට පෙම්වතා දුන්න දඩුවම | Kumari 21F Movie Sinhala Explain | Maduwa review

#sinhalamoviereview
#filmreviewsinhala
#maduwareviewnew

හායි යාළුවනේ සාදරයෙන් පිළිගන්නව MADUWA REVIEW චැනල් එකට.

Film name:- Kumari 21F

මේ මූවි එකේ කතාව මෙහෙමයි.
නිදහසේ මිනිස්සු ජීවත් වෙන ලස්සන ගමක් තියෙනවා.ඒකෙ ඉන්න මිනිස්සු කාලයක්ම මේ ගමේ ගොඩක් සතුටෙන් විනෝදෙන් ජීවත් වෙනවා.

ඒත් ඉතින් කාලයක් යද්දි මේ සතුට නැති වෙලා යනවා.ඒකට හේතුව තමයි මේ ගමේ තරුන කෙල්ලො මැරෙන්න පටන් ගන්නවා.ඒ කියන්නෙ කෙල්ලොන්ව දූශනය කරලා මරන්න පටන් ගන්නවා.

මේ කතාවේ ප්‍රදාන චරිතය තමයි සිද්දු කියන්නෙ.සිද්දු හොද කොල්ලෙක් වුනාට සිද්දුගෙ යාලුවෝ තුන්දෙනා ගොඩක්ම නරක වැඩ කරන අය.ඒ වගේම සිද්දු මේ යාලුවෝ කියන දේවල් හොයලා බලන්නෙ නැතුව අඩුම තරමේ හිතලා වත් බලන්නෙ නැතුව විශ්වාස කරන කෙනෙක්.

මෙහෙම ඉන්න සිද්දුට ටිකක් අමුතු හැසිරීමක් තියෙන ලස්සන දගකාර කෙල්ලෙක්ව සෙට් වෙනවා.ඒත් සිද්දු එයාගෙ යාලුවෝ කියන දේවල් අහලා ඒ කෙල්ලව ගොඩක් සැක කරනවා.මෙහෙම ඉද්දි මේ ගමේ කෙල්ලොව දූශනය කරපු අයම සිද්දුගෙ කෙල්ලවත් දූශනය කරනවා.මේ නිසා සිද්දු ඒ අයට ජීවිත කාලෙටම ගොඩක් වෙනස් දඩුවමක් දෙනවා.

ඉතින් මේ සිද්දුගෙ යාලුවෝ කොහොම අයද? ඇයි සිද්දුගෙ කෙල්ල අනිත් කෙල්ලොන්ට වඩා වෙනස්? සිද්දුගෙ කෙල්ලව දූශනය කලේ කවුද? සිද්දු කෙල්ලව දූශනය කරපු අයට දුන්න අමතක නොවන දඩුවම මොකක්ද?

මේ හැම දෙයක්ම දැන ගන්න  නම් ඔයාට මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න වෙනවා.ඉතින් ආරාධනා කරනවා හැමෝටම අපිත් එක්ක මේ මූවි එකේ සම්පූර්ණ කතාව බලන්න එන්න කියලා

👋 වෙනත් භාශාවල සුපිරිම මූවීස් සිංහලෙන්ම බලන්න මගේ චැනල් එකත් එක්ක එකතුවෙලා ඉන්න.

⭕️ Facebook එකටත් joint වෙන්න 🙂
Link - Facebook: madusanka.krishan.77

⭕️LIKE
⭕️COMMENT
⭕️SUBSCRIBE
4 ماه پیش در تاریخ 1403/02/13 منتشر شده است.
20,489 بـار بازدید شده
... بیشتر