පෙම්වතා බලන්න ගිහින් 99 බේරුන කෙල්ල | Butta Bomma Movie Explained In Sinhala | Sinhalen Baiscope

Sinhalen Baiscope
Sinhalen Baiscope
569 هزار بار بازدید - پارسال - වැරදි ඇමතුමෙන් හමුවූ පෙම්වතා බලන්න
වැරදි ඇමතුමෙන් හමුවූ පෙම්වතා බලන්න ගිහින් අනූනවයෙන් බේරුන කෙල්ල | Butta Bomma Movie Explained In Sinhala | Movie Review Sinhala | Sinhalen Baiscope

“සත්‍යා” කියන්නෙ ගමේ හැදුණු අහිසක ගෑනු ළමයෙක්. ඉතිං වැරදීමකින් ඒ කියන්නෙ වැරදුන කෝල් එකකින් තරුණයෙක් හදුනා ගන්නවා ඔහු “මුරලි” ඔහු ඔටෝ රියදුරෙක් ඉතිං දවසින් දවස දෙන්නා කතාවෙන් ලං වෙනවා, ආදර කරනවා “සත්‍යාට” ඕනේ වෙනවා “මුරලි” හමුවෙන්න. ඉතිං මේ දෙන්නා මුන ගැගෙන්න තොරාගන්නෙ “වයිසාග්“නගරය. කවදාවත් තනියෙන් මෙච්චර දුරක් තනියෙන් ගිහිල්ලා නැති “සත්‍යා” “මුරලිට” තියෙන කැමැත්ත නිසාම මේ ගමන යන්න තීරනය කරනවා. ඉතිං "වයිසාග් නගරයෙදි මේ දෙන්නා අතරට කවදාවත් හිතුවෙ නැති විදිහට "රාමක්‍රිෂ්ණ” එනවා. ඇත්තටම මේ කවුද? “සත්‍යා” තමන් වයිසාග් වලට එන්න තීරනය කරපු එක ජීවිත්යේ කරපු ලොකුම වැරැද්ද කියළා තේරුම් ගන්නවා. ඒ ඇයි ද කියලා දැනගන්න නම් වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න
"Satya" is a poor girl who grew up in the village. So by mistake, that is, from a wrong call, a young man realizes that he is "Murali" and he is an auto driver, so day by day the two get closer and fall in love. "Satya" wants to meet "Murali". So these two choose the city of "Vizag" to meet. "Satya", who has never traveled this far alone, decides to go on this journey because of "Murali's" desire. So "Ramakrishna" comes between these two in the city of Vizag in an unexpected way. Who is this really? "Satya" realizes that his decision to come to Vizag is the biggest mistake of his life. To know why, watch the video till the end

Welcome to Sinhalen Baiscope

✔ We are a film review channel for Tamil and other language films. We talk about the story, review the best movies in the world in Sinhala.
✔ Our main objective is to provide you with movies and TV series in Sinhala in different languages.
✔ Come and join our Youtube Channel to know about the latest movies, TV series in Sinhala
✔ Don't forget to subscribe to our youtube channel and click on the bell icon to post a new video on the roof that will bring you closer.

සිංහල බයිස්කෝප් වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු
✔ අපි දෙමළ සහ වෙනත් භාෂා චිත්‍රපට සඳහා චිත්‍රපට සමාලෝචන නාලිකාවකි. අපි කතාව ගැන කතා කරනවා, ලෝකයේ හොඳම චිත්‍රපට සිංහලෙන් විචාර කරමු.
✔ විවිධ භාෂා වලින් යුත් චිත්‍රපට ,රෑපවාහිනී කතා මාලා සිංහලෙන්ම රස වින්දින්ට ඔබට ලබා දීම අපගේ ප්‍රධාන අරමුණයි
✔ සුපිරිම අලුත්ම චිත්‍රපට ,රෑපවාහිනී කතා මාලා ගැන සිංහලෙන් දැන ගන්න එන්න එකතු වෙන්න අපේ Youtube Channel එකට
✔ එ වගේම අලුත් Film පරණ Film වල Subtitles Download Links ඔ⁣ක්කොමඇති එකම තැන සිංහලෙන් Biascope Youtube Channel එකෙන්ම විතරයි
✔ අමතක නොකර අපගේ යුටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා සෙවිල්ලෙන් ඉන්න අලුත් විඩියෝ එකක් දාපු ගමන් ඔබ ලගටම ගෙන්වා ගන්න පුලුවන්

✔  𝙈𝙤𝙫𝙞𝙚𝙨
✔  𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
✔  𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
✔  𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙇𝙞𝙣𝙠𝙨


#Sinhalen_Baiscope #Movie_Explained_In_Sinhala #Movie_Review_Sinhala

Fair Use Copyright Infringement

Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, an allowance is made for "fair use" for purposes such as criticism, commentary, news reporting, teaching, scholarship and research. Fair use is the use permitted by copyright law that may otherwise be infringed. Nonprofit, educational or personal use indicates balance for fair use.

This video has no negative impact on the original works (it will be positive for them)
  ✔ This video is also intended to teach.
  ✔ I only used video bits and pieces to get the point across where I needed to.
  ✔ It is not translatable by nature.

We make these videos with the intention of educating others in a motivational / inspiring way. Most of the time we do not own the clips and music we use. Our understanding is that it relates to fair use, however, since it is open for interpretation, if any owner of the content clips wants us to remove the video, we have no problem with that and will do it soon. As much as possible.

If You Have Any Problem Send An Email To [email protected].

Disclaimer: Any scenes in this video are used only to convey a message (understandable) to the audience. To the best of my knowledge, it's a fair use under the positive audio reviews and comment sections. We do not plan to infringe on anyone's rights.

Thank you for understanding!
پارسال در تاریخ 1401/12/29 منتشر شده است.
569,048 بـار بازدید شده
... بیشتر