මට ඉන්න හිතුනා | Mata Inna Hithuna (Lyrics) Amandi Sulochana

SL Lyrics
SL Lyrics
123.1 هزار بار بازدید - 11 ماه پیش - Official video:  
Official video:  Mata Inna Hithuna (මට ඉන්න හිතුනා) - ...

♪ Artist - @amandisulochanawijesinghe
♪ Music - @EVOBEATSLK
♪ Lyrics - @HarshanaKPerera
♪ Guitar - @vishwajayasinghe6986
♪ Music Label - Desawana Music

Dial Now...
For Download " Mata Inna Hithuna" song as your RingIn Tone..
☎Dialog: 8711325311
☎Mobitel: 74750085
☎Hutch/Etisalat: 369284100
☎Airtel: 8880120309

හොර රහසේම පෑ ආලේ මනමාලයා වාගේ
උතුරාලන මේ ප්‍රේමය ඔබගෙයි මගෙ රාලේ
හැඩ කාරම කට කාරි මම අපේ ගම්මානේ
සනසාලනු මගෙ නාඹර හිත මල් මද හාසේ

කව්රුත් නැති තැන ලන් වෙමු අපි ගේ මැද
සාලේ
වැඩි වෙන්නෙම දොර මුල්ලෙදි අපි දෙන්නගෙ ආලේ

මට ඉන්න හිතුනා යන්නෙ නැතුව තුරුලෙ ඔයාගේ
ඔය දිස්නෙ වදින ලස්සන පොඩි ඇස් දෙක
මාගේ.//

සෙල්ලමටම හිත ඔබගෙ මෙල්ල කරන්න
මට පුලුවනි මගෙ Nowty එපා රන්ඩු කරන්න
ගැස්සෙන මගෙ ඉග අතර ඩිස්කො නටන්න
ඔබ එනවද මගෙ පාලු කතරෙ තනිය මකන්න

දුටු දා ඉදලම නලෝලා පෙන්නුවෙ තාලේ
වෙන ආවට මල් නෙලා ලා නෑ මගෙ රාලේ
අඩවන් දුක සන්සිදෝ ලා පෑවට ආලේ
රැක ගන්නෙමි පන පොවෝලා ලෝකෙම මාගේ

මට ඉන්න හිතුනා..//
11 ماه پیش در تاریخ 1402/06/04 منتشر شده است.
123,191 بـار بازدید شده
... بیشتر