Premaye Histhan ( ප්‍රේමයෙ හිස්තැන් ) Nethmini ft. Mahazona | Lyrics Video | TS MUSIC

TS MUSIC
TS MUSIC
681.6 هزار بار بازدید - 4 ماه پیش - Use Earphones For The Best
Use Earphones For The Best Experience 🎧

Track : Premaye Histhan ( ප්‍රේමයෙ හිස්තැන් )
Official Video : Premaye Histhan (ප්‍රේමයෙ හිස්තැන්)  ...

Whatsapp Group : https://chat.whatsapp.com/E8xuE2xxNu4...
TikTok : https://www.tiktok.com/@tsmusic66?_t=...

• Premaye Histhan ( ප්‍රේමයෙ හිස්තැන් ) Nethmini ft. Mahazona | Lyrics Video | TS MUSIC

This Is Not Official Video
All credit to Original Artist

Lyrics

ආදරය සමඟ මම නම් නෑ
සෙල්ලම් කරලා
හීනෙකින්වත් පාරලා නෑ
ඔය හිත කිසිදා

සැක මුසු බැල්මෙන්
රවටන හැඟුමෙන්
නෑ මං ඔබ දෙස බලලා...
පිවිතුරු සිතකින්
පෙම් කලෙ පන මෙන්
සත්තයි ඇස් දෙක පල්ලා....

නොපැතූ අවසානයේ
නතරවෙලා ඉන්නේ
ඔබෙමවෙලා ඉන්න කියා
මුලදී පැවසූ ඔබ නේදෝ
මගදී අද මා හැර යන්නේ

මගදී හැර යන නුඹෙ අත
ප්‍රතික්ශේප වෙලා ඇතුලෙන් මගෙ හිත

ප්‍රේමයේ හිස්තැන් පිරෙන්නෙ නෑ ආයේ

වස් දොස් අපෙ ආදරෙ පිරි
නුඹ පවරන දොස් මට අසා ඉන්න බැරී
සැන්ඩි එපා කෙල්ලෙ මට වෙරි
සොරී යන්න කාලෙ දැන් හරී

රින්ග් වෙන කෝල් සේරම ගියෙ බැහැරට
බිසී නුබේ ආදරෙ තිබ්බෙ වචනෙට
ගමටම ලස්සන කෙල්ල උඹ උනාට
ලේලි වෙන්නෙ කොහොමද උඹ අපෙ අම්මට

ආත්මෙන් බැදී ඒත් ආදරෙ නැතී
දුරකට යමි නුබට කදුලු නිතී
මෙ කාලය නිමීද කාලය මදී
බෑ ඉන්නට තව නුඹ ළග රැදී

අදුරු මතක පිටු ගාන මතක නෑ
අපෙ පෙම් සගරාවේ
අදුරු වෙලා අද අකුරු පැටලිලා
තේරුමක් නෑ නේ

ඔබ නපුරු උනා සදේ
මගෙ ප්‍රේමයෙ අඩුපාඩු පෙන්වන්න අනේ

ඔබගෙ සතුටම පැතූ
පෙම්වතිය තනිවුනූ
නමුදු මියෙනා තුරූ....
ආදරෙයි වස්තූ
ආදරෙයි වස්තූ....

#TS_MUSIC #trending
4 ماه پیش در تاریخ 1403/01/16 منتشر شده است.
681,618 بـار بازدید شده
... بیشتر