මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නා හිමි | දම් දෙසුම | Professor Madagoda Abhaythissa thero | 2019.03.05

PIRIVENA
PIRIVENA
1.8 هزار بار بازدید - 5 سال پیش - පානදුර වෙහෙරවත්තේ ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ
පානදුර වෙහෙරවත්තේ ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරනලද ධර්මශාලාව සහ විහාර මන්දිරය විවුර්ත කිරීම නිමිතිකොටගෙන සිදුකළ ධර්ම දේශනා පින්කම් මාලාවේ දෙවන පිංකම.
ජීවිතය පිළිබදව නැවත සිතා බැලිය යුතු බවත්, එසේ සිතා බැලීමට යෝග්‍ය වූ බොහෝ කාරනා ප්‍රමාණයක් මේ ධර්මදේශනය තුළ අඩංගු වෙනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලාගේ සහ ගිහි බෞද්ධයන් අතර පැවතිය යුතු සම්බන්ධතාවය කෙසේ නිවැරදි කරගතයුතුද යන්නවග මෙම ධර්මදේශනාවෙන් මැනවින් පැහැදිළි කරනු ලබයි.

The dhamma talk given by most venerable Madagoda Abhayathissa Nayaka thero at Sri Vijayarama Buddhist temple in Panadura.
5 سال پیش در تاریخ 1398/09/10 منتشر شده است.
1,891 بـار بازدید شده
... بیشتر