ධර්ම දේශණය | මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි | සදහම් අරණ | Sadaham Arana

Sadaham Arana
Sadaham Arana
347 بار بازدید - 5 سال پیش - ධර්ම දේශණය | මහාචාර්ය පූජ්‍ය
ධර්ම දේශණය | මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි | සදහම් අරණ | Sadaham Arana ධම්ම පදයේ ඇතුලත් වන්නේ ගාථා නම් වූ ශාස්තෘ ශාසනය යි. එම ගාථා සංඛ්‍යාව හාරසිය විසි තුනකි. මේ උතුම් ගාථාවන් ශාස්තෘ ශාසනය නමින් හඳුන්වන්නේ මේ තුළ පවතින සුවිශේෂී ගුණයක් නිසා ය. එනම් මේ උතුම් ගාථාවන් ගේ අරුත් අවබෝධ කර ගෙන ඒ් අනුව ජීවිත සකසා ගතහොත් ඒ් ශ්‍රාවකයා හට මේ සංසාර දුකින් අත්මිදී ඒ අමා නිවන සාක්ෂාත් කළ හැකි ය. The Dhammapada is a collection of sayings of the Buddha in verse form and one of the most widely read and best known Buddhist scriptures. The original version of the Dhammapada is in the Khuddaka Nikaya, a division of the Pali Canon of Theravada Buddhism. SUBSCRIBE    / @sadahamarana8824   LET'S CONNECT! Facebook - www.facebook.com/sadahamaranasl/ Twitter - twitter.com/sadahamaranasl/ Instagram - instagram.com/sadahamaranasl/ YouTube - youtube.com/sadahamaranasl/ #srilanka #SadahamArana #MadagodaAbayathissaThero
5 سال پیش در تاریخ 1398/05/13 منتشر شده است.
347 بـار بازدید شده
... بیشتر