ලෙන්ගතුකම නෙතග තියා|Lengathukama nethaga thiya Cover song #music#chamaraweerasinghe#song#cover

Arosha Isuru Amarasinghe
Arosha Isuru Amarasinghe
445 بار بازدید - 3 ماه پیش - All Credits goes to original
All Credits goes to original music artist
Original Artist - Chamara Weerasinghe Covered By - Arosha isuru amarasinghe

lyrics
ලෙන්ගතුකම නෙතග තියා බලනා විට ඔබ
සගවාගෙන ඉන්නට බැ මගේ ආදර හිත
මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ලග
සොදුරිය කර ගන්නයි මා සිතුවෙ සැම දින

ඇස අද්දර හමු නොවුනත් ඔබ එක දවසක්
සිතට ඔබව දකිනාතුරැ නෑ ඉවසිල්ලක්
සද තරමට අවිහිංසක සොදුරැ හදවතක්
බලා හීදී ඔබෙ හිතේ දෙන්න මට ඉඩක්

ලෙන්ගතුකම........


මිතුරැ කමට එහා ගියපු ලෙන්ගතු ඇසුරක්
ඔබෙන් පතා ගෙවී ගියා කල්ප කාලයක්
කදුළු පිරැණු තනිකඩ වු පාලු හදවතක්
බලා හිදීමි ඔබෙ හිතේ දෙන්න මට ඉඩක්

ලෙන්ගතුකම ....

cover song by @aroshaisuruamarasinghe1035
#trending#cover#music#song
3 ماه پیش در تاریخ 1403/03/07 منتشر شده است.
445 بـار بازدید شده
... بیشتر