මෙන්න මේ සරල ක්‍රම ටික ජිවිතයට හුරු කරගන්න | කිසිම ලෙඩකට බය නොවී ලේසියෙන්ම සුව වෙන්න පුළුවන් !!!

Arogya - ආරෝග්‍යා
Arogya - ආරෝග්‍යා
86.4 هزار بار بازدید - 2 سال پیش - මෙන්න මේ සරල ක්‍රම ටික
මෙන්න මේ සරල ක්‍රම ටික ජිවිතයට හුරු කරගන්න | කිසිම ලෙඩකට බය නොවී ලේසියෙන්ම සුව වෙන්න පුළුවන් !!!   ඔබ කොයිතරම් ධනාත්මකව සිතුවත් ආකර්ෂණ නීතිය ඉටු නොවනවා නම්, බොහෝවිට එයට හේතුව ඔබේ උඩු සිත කරන යෝජනා සැක කිරීම හෝ පිළිනොගැනීම විය හැකියි. මේ සබ්ලිමිනල් කොටස නිසා එම බාධකය ජය ගන්න ඔබට පුළුවන් වෙනවා. සබ්ලිමිනල් කොටසේදී මගේ හඬ යට කර බරොක් සංගීතය මතුවන්නේ තාක්ෂණික දෝෂයක් නිසා නෙමෙයි. ඒ සබ්ලිමිනල් තාක්ෂණයේ භාවිතා කරන එක් උපායක් නිසායි.

දිනපතා වැඩසටහනට එක් වීමට 0711 658 658 අංකයට හෝ 0710 658 658 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් එවන්න

Sanath Gamage
2 سال پیش در تاریخ 1401/07/14 منتشر شده است.
86,428 بـار بازدید شده
... بیشتر