Edaa Wage Adath Lyrics | එදා වගේ අදත් පොද වැස්ස වැටෙනවා | Somathilaka Jayamaha

SL Lyrics
SL Lyrics
5.3 هزار بار بازدید - 4 سال پیش - එදා වගේ අදත් පොද වැස්ස
එදා වගේ අදත් පොද වැස්ස වැටෙනවා මල් පිපුනු ගහ ගාව තවම ඉඩ තියනවා නුඹ මගේ ළඟින් නැති අඩුව මට දැනෙනවා මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා.... දුක පිරුණ මගේ හිත නුඹ හොඳට දන්නවා හිත හදපු නුඹේ හඬ මගෙ සවන් සොයනවා නුඹ නිසා පැමිණි දුක් පැණිරසයි සිතෙනවා මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා.... අනාගත වාළුකා කතර මැද තනිවෙලා කෙසේ පා ඔසවම්ද සා පවස විඳ දරා පුර පසක සඳ නොවී නුඹ අව පසක සඳවුනා මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා.... පද රචනය : ප්‍රසන්න චන්දන බණ්ඩාර සංගීතය : සෝමතිලක ජයමහ
4 سال پیش در تاریخ 1399/04/13 منتشر شده است.
5,324 بـار بازدید شده
... بیشتر