එපා තවත් ඔබ මා රවටන්නට l epa thawath oba ma rawatannata l වසන්තා තිලකාංගනී

Vihaga Geethayen
Vihaga Geethayen
487.2 هزار بار بازدید - 4 سال پیش - එපා තවත් ඔබ මා රවටන්නටඇගේ
එපා තවත් ඔබ මා රවටන්නට
ඇගේ සෙවන මුදු මල් යහනාවක් නම්..
ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී
අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවී..

තව මොහොතක් හෝ මේ පෙම් රංගනයේ
නිලියක වනු පල නෑ...
ප්‍රේමය කිමදැයි ඔබෙන් උගත මුත්
එහි මහරුත ඔබ තව වටහාගෙන නෑ...

එපා තවත් ඔබ මා...//

මිරිඟු දිය සොයා මුවැත්තියක විලසේ
තවදිව යනු රිසි නෑ...
අවසන් පෙම් කඳුලක් පුද දුන් පසු
ඔබට පුදන්නට මා ලඟ සෙනෙහස නෑ...

එපා තවත් ඔබ මා...//


ගායනය - වසන්තා තිලකාංගනී
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - බන්දුල නානායක්කාරවසම්

මෙම ගීතවල අයිතිය එහි මුල් නිර්මාණ කරුවන් සතුවෙ.
Subscribe our youtube channel and keep updated :
Disclaimer:
All images, Audios or Videos are using for only reference purpose under fair usage policy. I do not own any copyright for such content  

For copyright matters or if you have any questions please contact us at [email protected]
4 سال پیش در تاریخ 1399/11/06 منتشر شده است.
487,272 بـار بازدید شده
... بیشتر