8 වන දේශනය: සත්‍යය සහ බොරුව ශුද්ධ ලියවිල්ල තුලින් ඔබ හඳුනාගෙන තිබෙනවාද?

Sinhala Gospel Ministry
Sinhala Gospel Ministry
118 بار بازدید - 2 ماه پیش - "එබඳු මනුෂ්‍යයෝ බොරු ප්‍රේරිතයෝය, ක්‍රිස්තුස්වහන්සේගේ
"එබඳු මනුෂ්‍යයෝ බොරු ප්‍රේරිතයෝය, ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයන්ගේ වෙස් ගන්නාවූ වංචාකාර සේවකයෝය. ඒක පුදුමයක් නොවේ; 14මක්නිසාද සාතන් පවා ආලෝකයේ දූතයෙකුගේ වෙස් ගනියි. 15එබැවින් ඔහුගේ සේවකයෝ ධර්මිෂ්ඨකමේ සේවකයන්ගේ වෙස් ගනිත් නම් ඒක පුදුමයක් නොවේ; ඔවුන්ගේ අන්තිමය ඔවුන්ගේ ක්‍රියා ලෙස වන්නේය." 2 කොරින්ති 11 : 13-14
2 ماه پیش در تاریخ 1403/03/18 منتشر شده است.
118 بـار بازدید شده
... بیشتر