9 වන දේශනය: දාවිත් සහ ගොලියත්ගේ සටන තුලින් මහා ඝාතකයාව හඳුනාගන්න

Sinhala Gospel Ministry
Sinhala Gospel Ministry
137 بار بازدید - 3 ماه پیش - "එවිට දාවිත්: තෝ කඩුවක්ද හෙල්ලයක්ද
"එවිට දාවිත්: තෝ කඩුවක්ද හෙල්ලයක්ද කුඩා හෙල්ලයක්ද රැගෙන මා ළඟට එන්නෙහිය. මම වනාහි තා නින්දාකළ ඉශ්‍රායෙල් සමුදාවල දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේගේ නාමයෙන් තා ළඟට එමි. 46අද දවසේ ස්වාමීන්වහන්සේ තා මා අතට පාවාදෙනසේක; මම තට ගසා, තාගේ හිස කපාදමා, පිලිස්තිවරුන්ගේ සේනාවේ මළකඳන් අද දවසේ ආකාශයේ පක්ෂීන්ටද පොළොවේ වන මෘගයන්ටද දෙන්නෙමි; මෙසේ ඉශ්‍රායෙල් කෙරෙහි දෙවිකෙනෙක් ඉන්න බව පොළොවේ සියල්ලන්ම දැනගන්නවා ඇත." 1 සාමුවෙල් 17 : 45-46
3 ماه پیش در تاریخ 1403/04/01 منتشر شده است.
137 بـار بازدید شده
... بیشتر