Kunchanada'21 Opening Ceremony

Maliyadeva Media Unit
Maliyadeva Media Unit
3.9 هزار بار بازدید - 3 سال پیش - අර්ථාන්විත වූ මාධ්‍ය කලාවක උන්නතිය
අර්ථාන්විත වූ මාධ්‍ය කලාවක උන්නතිය උදෙසා !

වසර සියක් තිස් තුන් වසරක් සත් කෝරළයේ හස්තිශෛලපුරවරයේ  පෙළහැර පෑ මලියදේව විද්‍යාලයහි  අඛණ්ඩව  විසි තුන් වසරක් කුංචනාද නද මලියදේව මාධ්‍ය ඒකකය විසින් පතුරුවන්නට සමත්විය.
පාසල් මාධ්‍ය වංශකතාවේ නව්‍යකරණයේ නිර්වචනය, මලියදේව මාධ්‍ය ඒකකය විසින් ගිය වසරේ දී ශ්‍රී ලාංකේය පාසල් මාධ්‍ය වංශකතාවේ ප්‍රථම වරට මාර්ගගත මාධ්‍ය තරගාවලියක් අති සාර්ථකව නිමා කිරීමට හැකිවිය.
මාර්ගගත මාධ්‍ය තරගාවලියක දෙවැනි දිගහැරුම මෙවර  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නිල විකාශන ඒකකයත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයත් සමඟ ඒකාබද්ධව දිවයිනේ අතිදැවැන්තම පාසල් මාධ්‍ය ඒකක සංග්‍රාමය කුංචනාද'21මෙවර පාසල් 85 කට වඩා වැඩි ප්‍රමාණයක්,එකම කිරුළක් වෙනුවෙන් තරඟ වැදීමට නියමිතයි.
කුංචනාද'21 සමස්ත ලංකා අන්තර් පාඨශාලීය මාධ්‍ය තරගාවලිය සමඟ  දිවයිනේ නන්දෙසින් අත්වැල් බැදගත් ඔබ සැම සාදරයෙන් පිළිගනිමු!

ශ්‍රී ලංකා පාසල් මාධ්‍ය වංශකතාවේ, නව්‍යකරණයේ නිර්වචනය, සාඩම්බරණීය මාර්ගගත මාධ්‍ය තරගාවලියක දෙවැනි කූටප්‍රාප්තිය ශ්‍ී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිල විකාශන ඒකකයත් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයත්, මලියදේව මාධ්‍ය ඒකකය විසින් කුංචනාද'21, කරළිගත කරන වගයි.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න: https://mcmediaunit.web.app

Welcome to the Opening Ceremony of Kunchanada'21 - Island's Largest All Island Inter school media competition.

The definition of innovation in Sri Lankan school media genealogy, the second culmination of a proud online media competition, in collaboration with the official broadcast unit of the University of Sri Jayewardenepura and the National Development Media Center of the Ministry of Mass Media and Information, the Maliyadeva Media Unit presents Kunchanada'21.

Visit our official website to learn more!
https://mcmediaunit.web.app

Principal
Mr. Ranjith Jayasundara

Teachers-in-charge
Mr. Nishantha Dombagahage
Mr. Upendra Ranawila
Mr. W.B.R. Bandara

Concept and Directed by
Induwara Bandaranayake

Director - Intro to Kunchanada'21 - A Documentary
Malindu Bandara
Janindu Ramanayaka

Art director
Dumindu Jayakodi

Presenters
Hasith Nettikumara
Chamod Herath

Cinematography
Kavindu Dissanayake
Indusara Senanayake

Editing and Artwork
Malindu Bandara

Video Footages(Kunchanada'21 - Official Theme Song, Kunchanada'21 Promo, Intro to Kunchanada'21 - A Documentary)
Niluksha Akmeemana
Indula Senarath
Wanodhya Warnasooriya
Waruna Madhushanka

Music
RapZilla-LKM @rapzillalkm

Dulmin Perera
Kalana Jayasinghe
Sunera Chandrasiri

Kunchanada'21 - Official Theme Song - Artists
Kalana Jayasinghe
Sunera Chandrasiri


Wageesha Amarajith
Janith Achintha
Jayanidu Gunarathne
Ruwindu Pathiraja
Vobodha Lakshan
Dulina Hiyarapitiya
Hirun Weththewa
Chandira Abhayarathna
Pawan Manthusha
Darshilan Shanmugaraja


J’pura Voice
Tishan Madhawa
Ranthilini Banduwardena
Samiddhi Gunathilaka
Shamika Imantha
Tani Thilakarathna


Brotherhood of M.M.U
Pasan Wijewardena
Thimira Chandrasekara
Sacheera Wijesekara
Oditha Senarathne
Deshan Mahuravindha
Pasindu Yasamini
Randil Dharmarathne
Jithnuka Athurugiriya


Special Thanks
Maliyadeva College Photographic Society

And everyone who supported by any means.
3 سال پیش در تاریخ 1400/05/16 منتشر شده است.
3,920 بـار بازدید شده
... بیشتر