Vesak celebration Organized by Ananda college Buddhist association

Ananda College Buddhist Association
Ananda College Buddhist Association
174 بار بازدید - ماه قبل - තුන් ලෝකාග්‍ර වූ තථාගත සම්මා
තුන් ලෝකාග්‍ර වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ත්‍රෛමංගල්‍යයේ ආනන්දනීය වන්දනය සනිටුහන් කරමින්, ආනන්ද විද්‍යාලයීය බෞද්ධ සංගමයේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරනු ලැබූ, මෙරට පාසලක් තුළ සංවිධානය වූ සුවිශාලතම වෙසක් කලාපයවන,

අනඳ වෛශාක්‍ය මංගල්‍යය - 2024

• වියළි සලාක බෙදාදීම
• පොත් බෙදා දීම
• දර්ශනීය වෙසක් පෙරහැර
• දර්ශනීය වෙසක් තොරණ
• වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය
• අක්ෂි සායනය
• ලේ දන්දීමේ කඳවුර
• වෙසක් දන්සල
• වෙසක් බොදු සැදැහැ ගී ප්‍රසංගය
• වෙසක් නාට්‍ය ප්‍රදර්ශනය

ආදී නොයෙකුත් අංග රැසකින් සමන්විතව අති උත්කර්ෂවත් අන්දමින් සාර්ථකව මෙලෙසින් නිමාවට පත් විය...

#අනඳවෛශාක්‍යමංගල්‍යය-2024
#ආනන්දවිද්‍යාලයීයබෞද්ධ සංගමය
#ACBA
#ananda
#anandacollege
ماه قبل در تاریخ 1403/04/19 منتشر شده است.
174 بـار بازدید شده
... بیشتر