ධර්මාවලෝකනය​-25-ගද්දුලබද්ධ සූත්‍රය​-Ven Hasalaka Seelawimala Thero- 17- 01- 2021

Purni
Purni
646 بار بازدید - 4 سال پیش - සසර විඩාව නිවීම පිණිස​ බෞද්ධයා
සසර විඩාව නිවීම පිණිස​ බෞද්ධයා ගුවන් විදුලියේ ප්‍රචාරය වන ​අප්‍රකට දේශනා ඇසුරෙන් කෙරෙන​ ධර්මාවලෝකනය දේශනා මාලාවේ ප්‍රචාරය වූ දේශනයකි.
මෙය  ඔබ  සැමගේ නැවත ශ්‍රවණය සදහා ධර්ම දානයක් ලෙස පූජා කරමි.
මෙම උතුම් දේශනාව අප ශ්‍රවණයට සලසා දුන් පූජණීය​ දේශකයානන් වහන්සේටත්,
අපවත්වී වදාල අති පූජණීය දරනාගම කුසලධම්ම ස්වාමීඳ්‍රයානන් වහන්සේ පැතූ ලොව්තුරා බුදුබවටත් උපනිශ්‍රය වේවා!!! සාදූ සාදූ සාදූ !!!
අප කල්‍යාණ මිත්‍ර අති පූජණීය නායක ස්වාමීන් වහන්සේටත්,බෞද්ධයා ගුවන් විදුලියේ කාර්ය මන්ඩලයටත්,දායකත්වය දැරූ සත්පුරුශ පිරිසටත්,
ඔබ අප සැමටත් මෙම කුසලය උතුම් ධර්මාවබෝධය සදහාම වේවා!!!
4 سال پیش در تاریخ 1400/01/01 منتشر شده است.
646 بـار بازدید شده
... بیشتر