දහම් නදියට බසින තොටුපොළ- ධම්ම නදී තිත්ථ දේශනාව -88-Ven Koralayagama SaranaThissa Thero-05-02-2021

Purni
Purni
225 بار بازدید - 3 سال پیش - බෞද්ධයා ගුවන් විදුලියේ ප්‍රචාරය වන​
බෞද්ධයා ගුවන් විදුලියේ ප්‍රචාරය වන​ ධම්ම නදී තිත්ථ ධර්ම දේශනා මාලාවේ ප්‍රචාරය වූ දේශනයකි.
මෙය  ඔබ  සැමගේ නැවත ශ්‍රවණය සදහා ධර්ම දානයක් ලෙස පූජා කරමි.
මෙම උතුම් දේශනාව අප ශ්‍රවණයට සලසා දුන් පූජණීය​ දේශකයානන් වහන්සේටත්, අපවත්වී වදාල අති පූජණීය දරනාගම කුසලධම්ම ස්වාමීඳ්‍රයානන් වහන්සේ පැතූ ලොව්තුරා බුදුබවටත් උපනිශ්‍රය වේවා!!! සාදූ සාදූ සාදූ !!!
අප කල්‍යාණ මිත්‍ර අති පූජණීය නායක ස්වාමීන් වහන්සේටත්,බෞද්ධයා ගුවන් විදුලියේ කාර්ය මන්ඩලයටත්, දායකත්වය දැරූ සත්පුරුශ පිරිසටත්,
ඔබ අප සැමටත් මෙම කුසලය උතුම් ධර්මාවබෝධය සදහාම වේවා!!!
3 سال پیش در تاریخ 1400/01/28 منتشر شده است.
225 بـار بازدید شده
... بیشتر