Mawai Roo rata | මවයි රූ රටා | Dinesh Thranga | A Numba Nisa

Sri Lanka Rupavahini
Sri Lanka Rupavahini
282.7 هزار بار بازدید - پارسال - Mawai Roo rata | මවයි
Mawai Roo rata | මවයි රූ රටා
#nubanisa#tailed of the nine tailed#dubbing #slrc

මවයි රූ රටා අඳුරේ සැඟ වී
සුපුරුදු බවක් හදවතේ දැණුනී
හිතුවේ ඔබ මා මනසින් රහසින් අමතක වී ඇති කියා
නොකියා ඇවිදින් නොසිතු ලෙසින් මා ඔබ ගැන සිහි කළා

සුවඳින් වදනින් ඔබගේ හඬින්
දැණුනා ළඟ ඇති කියා
නොසිතූ මොහොතෙන් ආයෙත් ඇවිත්
ඔබ මා සිත කැළඹුවා
සොයා එන්නම්

කියන් ඔබ කොහේ ගියත් තියමින්
ඔය හදවතේ හුස්මක් එවමින්
මිහිඳුම් කලඹා අහසින් ඇවිදින් කොතැනක හිටියත් ඔයා
රිදුනත් වැටෙමින් ආයේමත් මා ඔබ ගැන සොයනවා

සුවඳින් වදනින් ඔබගේ හඬින්
දැණුනා ළඟ ඇති කියා
නොසිතූ මොහොතෙන් ආයෙත් ඇවිත්
ඔබ මා සිත කැළඹුවා
සොයා එන්නම්


Melody and Artist: Dinesh Tharanga
Lyrics: Ruwan Shaminda
Music: Dinesh Tharanga/ Evo Beatz


Watch More : https://bit.ly/3ejZQRB

© 2023 by @Sri Lanka Rupavahini  
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.

Follow on:
Official website - http://www.rupavahini.lk
Official Facebook Page - Facebook: srilankarupavahini
Official Instagram Page - Instagram: sri_lanka_rupavahini
Official TikTok - TikTok: rupavahini_corporation
Official Twitter Page - Twitter: rupavahinitv
Official YouTube Channel - https://www.seevid.ir/c/SriLankaRup...
Rupavahini Music Channel - https://www.seevid.ir/c/RooTunes?su...
Rupavahini Educational Channel - https://www.seevid.ir/c/rupavahini_...
پارسال در تاریخ 1402/01/11 منتشر شده است.
282,751 بـار بازدید شده
... بیشتر