Oba Nisa (ඔබ නිසා) - Dinesh Gamage | Official Music Video

Dinesh Gamage
Dinesh Gamage
1.7 میلیون بار بازدید - 2 سال پیش - Oba Nisa (ඔබ නිසා) -
Oba Nisa (ඔබ නිසා) - Dinesh Gamage | Official Music Video

Stream/Download : https://bnfr.link/oba_nisa
Powered By Bonfire

✘ Artist - Dinesh Gamage
✘ Melody  - Dinesh gamage
✘ Lyrics  - Manuranga wijesekara
✘ Music - Gayan Randy Perera / Dinesh gamage
✘ Mixed & Mastered - Gayan Randy Perera

✘ Guitar - Sarith Jayawardena
✘ Keys - Rivindu Wanniachchi
✘ Backing Vocals  - Harini Dias

✘ Director  And Script - Sandesh Bandara
✘ Edit And Colorist- Maduwantha Jayakody at Aikon Recording Studio
✘ Digital Strategist - Sandun Gunathilake

✘ Production Manager - Chamod Fernando
✘ Art work : Amila Devon @ Paradox Envision
✘ Crew - Nishantha Warnasiri
✘ Makeup artist - Roy Krish

Lyrics -

නිල් සඳ පවා මල් මත නිදා
සන්සුන් ලෙසින් ඈ දෙස බලා
සල්පිල් නුරා හැරදා නුඹ සොයා
සන්සාරයේ සැරිසරා

මට මා දැනුනේ මේ ඔබ නිසා
සඥ්ඩ රෑනැගුනේ ඔබ ඉසා
යලි මා ආවේ නුඹ නිසා
ඒ නුඹ නිසා ඒ නුඹ නිසා
ඒ නුඹ නිසා....

ඒ නුඹ නිසා ඒ නුඹ නිසා
ඒ නුඹ නිසා....

සඳට ලංවී
නුඹට හුරුවේ
හිතට නතුවී
එකට දුක්වී
තවත් ලංවී ආවේ දැන්
ඔබ හදුනනා මා හඳුනනා
ප්‍රේමය නිසා අප හමුවු

#obanisa #dineshgamage #koreandrama #manuranga #rupavahini #dinna #kpop #kdrama #kdramalovers #dinna #PoweredByBonfire #BonfireSrilanka #outnow #watchnow
2 سال پیش در تاریخ 1401/10/12 منتشر شده است.
1,760,127 بـار بازدید شده
... بیشتر