Nisal Gamage - Hamuwemu Dawasaka (හමුවෙමු දවසක) - Official Lyric Video | 2018

Nisal Gamage
Nisal Gamage
33.3 هزار بار بازدید - 6 سال پیش - Artist - Nisal GamageLyrics/Melody -
Artist - Nisal Gamage
Lyrics/Melody - Nisal Gamage [RADIO music]
Music - Lahiru Dananjaya & Rusiru Rupasinghe
Mixed & Mastered - Lahiru Dananjaya @ Lahiru Audio Vision
Guitar - Buddhika Perera

හමුවෙමු දවසක හැන්දෑවේ
උනුහුම මදි මේ වස්සානේ
මා බලා ඉන්නවා හිනාවෙන්න හාද වී..
නෑසුනා සේ එපා දුරින් ඉන්න ආදරී...

දුරින් හිඳන් බලා බැන්ද ප්‍රේමේ ඇරඹුමක නැවතිලා..
නෑ  නිමාවුනේ වින්ද හීනේ අපි උන්නා ලංවෙලා....
බැලුවානම් තව එකපාරක් ඔබ ආයෙත් අදරෙන්
තාමත් මේ හිත තාමත් තියේවී ආදරෙන්

මේ විසල් අහස් ගැබ සෙවනේ හමුවෙන්න යලි සිතා....
නෑ හිතක් ඔබෙන් තොර පැතුවේ උන්නේ මං නැවතිලා...
බැලුවානම් තව එකපාරක් ඔබ ආයෙත් අදරෙන්
තාමත් මේ හිත තාමත් තියේවී ආදරෙන්
#nisalgamagemusic
6 سال پیش در تاریخ 1397/03/23 منتشر شده است.
33,379 بـار بازدید شده
... بیشتر