Damith Asanka New Song Jeewithe - Official MV| Music Darshana Wickramatunga

Darshana Wickramatunga
Darshana Wickramatunga
489 هزار بار بازدید - 3 سال پیش - Jeewithe Maha Puduma Hamuweemakජිවිතේ මහ
Jeewithe Maha Puduma Hamuweemak

ජිවිතේ මහ පුදුම හමුවීමක්
සොයා ආමග දුකම හිමි වූ වත්
සෙනෙහසකි මේ මහා සාගරයක්
ගසා ගියමුත් නොබිදෙනා පවුරක්
ආත්මය වී බැදී ඇත තවමත්....//

කුසුම් පිපුනද අතු අගින්
බර දරා උන්නේ නටුවකින්
මට පුදා සෙනෙහස තුටින්
හිත හදාගෙන ඉන්නෙද දුරින්..
මම දන්නේ නෑ මගෙ පෙම්බරී....//

ගඟ ගැලූ මුත් කඳු මැදින්
හිමි කරයා වෙරලක ඉදන්
ජිවිතේ ගංමුව දොරින්
ඉකි ගසනු ඇති හිමි නැති සොවින්..
නුඹ දන්නවද එය රත්තරන්.....//

Artist: Damith Asanka
Lyrics: Sameera Premachandra
Music : Darshana Wickramatunga

Tracks Recorded Mixed and Mastered by Sandaru Gamage @ Sage  StudioZ

Video Edited by Lashan Sanjeewa | Art Part Factory

Orchestra
Lead Guitar : Mahinda Bandara
Rhythm Guitar: Buddhika Perera    
Bass Guitar: Sangeeth Wickramasinghe
Key Boards: Priyantha Gamage | Tharindu Jayathilake
Flute: Janaka Bogoda
Percussions : Dhananjaya Somasiri | Priyakumudu Medawaththa
Drums: Niresh Perera
Violins: Sanath Sathischandra | Madushanka Rathnayaka | Thisara Bandara

▶ Subscribe Darshana Wickramatunga: @darshanawickramatunga
▶ Like Darshana Wickramatunga on Facebook Facebook: darshanawickramatunga2
▶ Follow Darshana Wickramatunga on Twitter : Twitter: dpwickramatunga

#darshanawickramatunga
#damithasanka
#newsinhalasongs2021
දමිත් අසංක ගීත
#mataheenayakwela
#trendingmusicvideo
#TrendingMusicVideo
3 سال پیش در تاریخ 1400/10/02 منتشر شده است.
489,010 بـار بازدید شده
... بیشتر