PRACTICAL NIGHT 2023 LIVE | එක රැයෙන් ලකුණු 20ක් | PHYSICS අනුරාධ පෙරේරා

Anuradha Perera
Anuradha Perera
471.3 هزار بار بازدید - 7 ماه پیش - Practical Seminar Tute PDF -
Practical Seminar Tute PDF - https://t.me/PracticalNight23/23

0:38:40 ඝූර්ණ පිළිබඳ මූලධර්මය භාවිතයෙන්
වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම
1:30:18 U නළය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ
ඝනත්වය සෙවීම
භාවිතයෙන්
2:21:00 හෙයාර් උපකරණය
ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම
3:03:20 බර යෙදූ පරීක්ෂා නළයක් භාවිතයෙන්
ද්‍රවයක ඝනත්වය සෙවීම
4:17:58 ධ්වනිමානය භාවිතයෙන් ඇදි
කම්බියක සංඛ්‍යාතය සහ කම්පන දිග අතර
සම්බන්ධතාව සත්‍යාපනය කිරීම
5:02:45 ධ්වනිමානය භාවිතයෙන් සරසුලක
සංඛ්‍යාතය සෙවීම
6:03:45 ප්‍රිස්මයක් තුළින් සිදු වන කිරණයක
අපගමනය පරීක්ෂා කර, එමගින් ප්‍රිස්මයේ
අවම අපගමන කෝණය සෙවීම
6:34:54 අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක් තනා
ඇති ද්‍රව්‍යයෙහි වර්තන අංකය සෙවීම
7:13:35 උත්තල කාචයක ප්‍රතිබිම්බවල පිහිටුම්
සම්පාත ක්‍රමයෙන් ලබා ගැනීම සහ එමගින්
කාචයේ නාභීය දුර සෙවීම
8:19:56 අවතල කාචයක ප්‍රතිබිම්බවල පිහිටුම්
සම්පාත ක්‍රමයෙන් ලබා ගැනීම සහ එමගින්
කාචයේ නාභීය දුර සෙවීම
8:45:20 වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය
සහ විද්‍යුත්ගාමක බලය සෙවීම
9:23:17 මීටර සේස්තුව භාවිතයෙන් ලෝහයක
ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය සෙවීම
10:28:25 සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක(ඊයම්
මූණිස්සම්) විශිෂ්ට තාප ධාරිතාව සෙවීම
10:55:35 මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යයක විශිෂ්ට
තාප ධාරිතාව සෙවීම
11:21:40 මිශ්‍රණ ක්‍රමයෙන් අයිස්වල විලයනයේ
විශිෂ්ට ගුප්ත තාපය සෙවීම
11:37:44 නියත පරිමාවේ දී වායුවක
පීඩනය සහ නිරපේක්ෂ උෂ්ණත්වය අතර
සම්බන්ධතාව සත්‍යාපනය කිරීම


☑️ අනුරාධ පෙරේරා physics 2023

📝 අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
                    ✔️ 2023 Theory   :- https://t.me/AP24T
                    ✔️ 2023 Revision :- https://t.me/AP23MR
                    ✔️ 2024 Theory   :- https://t.me/AP23T

📝 ඔයාලට අවශ්‍ය අමතර තොරතුරු දැන ගැනීමට අපගේ hotline එක සමග සම්බන්ද වන්න. ඒ සදහා පහත telegram link එක භාවිතා කරන්න

✅ Hotline Contact
├ Main Hotline         - https://t.me/aphotlin
├ Technical Hotline - https://t.me/aptechnicalsupport
╰ Second Hotline    - https://t.me/APhotline2



📝 අපගේ වෙබඩවිය :- https://anuradhaperera.lk
                                   https://ap.lk

📞 විමසීම්
      🔴 070 739 1909

🤖 Support BOT        : https://t.me/AP_Register_BOT
🧑‍💻 Telegram Hotline : https://t.me/aphotline




#anuradhaperera #anuradhaphysics #physics #alphysics #ජීවිතයටphysics #anuradhapereraphysics #anuradaperera
7 ماه پیش در تاریخ 1402/09/17 منتشر شده است.
471,358 بـار بازدید شده
... بیشتر