ඕනෑම සංකීරණ දෙයක් පහසුවෙන් ඔලුවට දාගන්නේ මෙහෙමයි

Science With Ruchira
Science With Ruchira
293 هزار بار بازدید - 9 ماه پیش - අද මම මේ වීඩියෝ එකෙන්
අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ Cognative Load Theory ලෙස හඳුන්වන ඉතාම වැදගත් සංකල්පයක්. මෙය භාවිතා කිරීම මගින් ඉතාම සංකීරණ වූ කරුණු පවා පහසුවෙන් මනසට ඇතුල් කර ගැනීමට පුළුවන්. ඒ සඳහා ප්‍රායෝගික වශයෙන් භාවිතා කරන Cornell Note Method  එක ගැනත් මම සටහනක් තබලා තියනවා

වැඩි දුර අධ්‍යනය සඳහා : https://drive.google.com/drive/folder...
9 ماه پیش در تاریخ 1402/09/17 منتشر شده است.
293,068 بـار بازدید شده
... بیشتر