ල ලාවට 2 (ඔය හැගුමන්) Nethmini Ft. Jtsp boy || Official lyrics video ​| @Coollyrics176

C Plus Tunes
C Plus Tunes
512.7 هزار بار بازدید - پارسال - original video:
original video: Video

♪ Performed By Nethmini Ft. Jtsp boy  
♪ Written By Jtsp boy & Darkey
♪ Produced By Jtsp Beatz
♪ Mix & Master By Jtsp boy
♪ Record Label JTSP Beatz, under exclusive license to TR TUNES
♪ Video Thumbnail - I Entertainment

whatsapp group link👇
https://chat.whatsapp.com/IFtv1I5EwNz...

- LYRICS -
ඔය හැගුමන් එක හිතම මවිත
කාටත් හොරා දෙනෙත සලිත
අදරේ දෝරේ ගලන්නෙ මසිත
නුබ ලග හැගුමන් චකිත
තවල යමුකො ආදරෙන් මත්වී
කුමරෝ නුබම මගේ මේ
ආසයිනේ නුබ හා තනිවි
අලේ විදිමුද කාටත් රහසේ
නුබ තමා
කොල්ලො නුබ තමා
කෙනා නුබ තමා
හද මගේ අව්ලනා
ඒ මුව සිනා සිත මගෙ රවටනා
රාගී හැගුම් පිනවනා
කොල්ලෝ නුබ මගේ තමා

කෙල්ලේ
නුබ තමා
කෙල්ලෙ නුබ තමා
නාරි හැගුම් උතුරනා
හැඩකාරී නුබ තමා
මා මත් කලා
රාගී දෙනෙත් දල්වලා
නෙතු වශී කරවනා
කෙල්ලෙ නුබ මගේ තමා

යන හැටි
ඇගේ කෙල්ලෙ නිතබ සලා
මා වසග කලා
නුබ නෙතගින් බලා
මල් සරා ඇයි තාමත් පමා
සීනෙන් දැක්ක කුමරී නුබ තමා
මෙල්ල නෑ මට දැන් මාවත්
නුබ වගේ දැනුනේ නෑ මටනම් කාවත්
මම ආදර පිපාසෙන් හාමත්
අතරමං නුබෙ නෙතු අස්සේ තාමත්
ආදර කටකාරී නුබ තමයි බාරි
ලස්සනයි කෙල්ලෙ ඔයට සාරි
ගමේ හැඩකාරි
මගෙ මනමාලි
දෑත් පටනල් යමුකෝ සවාරී

නුබ තමා///

ඔය හැගුමන්......

🔰ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
🔰මෙහි අන්තර්ගත ගීතය හෝ ඡායාරූප සම්බන්ධයෙන් කලාකරුවන්ට ගැටලුවක් ඇති නම් කරුණාකර [email protected] අප දැනුවත් කරන්න. එවිට අප එම Video ව වාහම ඉවත් කරනු ලැබේ.
ස්තූතියි❤️
پارسال در تاریخ 1402/01/21 منتشر شده است.
512,740 بـار بازدید شده
... بیشتر