මුරලි කැමතිම ශ්‍රී ලංකාවෙන් බිහිවුණු පිතිකරුවන් කවුද?

ThePapare․com
ThePapare․com
416.4 هزار بار بازدید - 5 سال پیش - 1992 දී පළමු වතාවට ශ්‍රී
1992 දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් මුත්තයියා මුරලිදරන් ලොව බිහිවුණු දක්ෂතම දඟපන්දු යවන්නන් අතරින් විශිෂ්ටයෙක්. ජාත්‍යන්තර එක්දින තරග 350ක්, ටෙස්ට් තරග 133ක් හා විස්සයි විස්ස තරග 12ක් ක්‍රීඩා කරමින් කඩුලු 1347ක් දවා ගැනීමට සමත්ව ඇති මුරලිදරන්,  ශ්‍රී ලංකාවෙන් බිහිවුණු පිතිකරුවන් ගැන පැවසුවේ මෙවැන්නක්.

එහි සම්පූර්ණ වීඩියෝව: http://bit.ly/MuttiahMuralitharanLegends

Subscribe now  ✔️ http://thepapare.com/youtube

#Legends #MuththaiyaMuralitharan #TPCricket
5 سال پیش در تاریخ 1398/08/17 منتشر شده است.
416,454 بـار بازدید شده
... بیشتر