රොමේෂ් කළුවිතාරණ මට ගොඩාක් උදව් කළා - කුමාර් සංගක්කාර

ThePapare․com
ThePapare․com
250.1 هزار بار بازدید - 5 سال پیش - 2000 වසරේ දී පළමු වතාවට
2000 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් කුමාර් සංගක්කාර ලොව බිහිවුණු සුපිරි පිතිකරුවෙක්. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 404ක්, ටෙස්ට් තරග 134ක් හා විස්සයි විස්ස තරග 56ක් ක්‍රීඩා කරමින් ලකුණු 28016ක් රැස්කරගෙන තිබෙනවා. දැනට ලොව සිටින දෙවන වැඩිම ලකුණු ලාභියා වන සංගක්කාර කුඩා කාලයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අවසානය දක්වා කළ කී දෑ ඇතුළු සොඳුරු අතීත මතකයන් ThePapare.com සමඟ මෙසේ බෙදා ගත්තේ ඉතාමත් සුහදත්වයෙනි. නරඹන්න ThePapare.com හා ප්‍රවීණ ක්‍රිකට් ලේඛක රෙක්ස් ක්ලෙමන්ටයින් Munchee සමඟ එක්ව ඔබ වෙත ගෙන එන “Legends” වැඩසටහනේ දී සංගක්කාර සිය සමු ගැනීමේ තරගය පිළිබඳව මෙසේ පවසා සිටියා. සම්පූර්ණ Legends වැඩසටහන - www.thepapare.com/video-legends-episode-20-kumar-s… Subscribe now ✔️ thepapare.com/youtube #KumarSangakkara #Legends #TPCricket
5 سال پیش در تاریخ 1398/10/27 منتشر شده است.
250,134 بـار بازدید شده
... بیشتر