HANTHANA AHASA YATA | හන්තාන අහස යට | KARUNARATHNA DIULGANE | කරුණාරත්න දිවුල්ගනේ | New SONG - 2023.

Attidiye Pugngnarathana
Attidiye Pugngnarathana
10.9 هزار بار بازدید - پارسال - #Attidiyepugngnarathanalyrics
#Attidiyepugngnarathanalyrics #classicalmusic #peracampussong #meaningfulsong #2023

" හන්තාන අහස යට"

හඬ | කරුණාරත්න දිවුල්ගනේ.
පද   | අත්තිඩියේ පුඤ්ඤරතන හිමි.
නද  | අනුරාධ අභයසිංහ.


"හන්තාන අහස යට
මං තාම නතර වී..
සංසාර පෙමක නටබුන් මැද
අතරමං වෙවී..
මේ පොලොන්නරුවේ ගල් කුළු මත හීන මැවු හැටි..
ගජසිංහ පාලමෙන්
මහවැලි කඳුළු රැලි නගී..


මල්වලින් පිරුණු රොබරෝසීයා
පාරවල් දිගේ..
පෙරදාක මතක සුවඳින්
හිත පාරවයි මගේ..
යා කළත් ආදරෙන් නොබි⁣ඳෙන
පවුරු බැඳ හදේ..
අපෙ පෙමත් අක්බාර් පාලමේ
දෑ ඉවුරු වගේ..


හමුවීම වෙන්වීම
සරසවි උයන සේ පෙනේ..
⁣පුදුමයක් තනිව යෑමත්
වැල් පාලමක් දිගේ..
අඩ සඳැති වලටවිත්
මං පෙර පුරුද්දට වගේ..
මනමේද බැලුවේ නැතිනම්
ජීවිතයමද මගේ..


Lyrics - Attidiye pugngnarathana
Vocal - Karunarathna Diulgane
Music - Anuradha Abhayasinghe

All streaming copyrights:
Attidiye pugngnarathana
whatsapp +13233812425

All copyrights reserved

Youtube - channel

Facebook - Attidiye pugngnarathana

For all covers of our songs please contact our record label or you could be a legal copyright offender.

+13233812425
Email: [email protected]
پارسال در تاریخ 1402/04/10 منتشر شده است.
10,901 بـار بازدید شده
... بیشتر