මම O/Lවලට A9ක් ගත්ත විදිහ(ඔයාටත් අනිවාර්යයෙන් ම ගන්න පුළුවන්)| How to get 9As| in Sinhala

Buddhini
Buddhini
74.9 هزار بار بازدید - 7 ماه پیش - මේ වීඩියෝ එකෙන් අපි කතා
මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු කොහොම ද A9ක් ගන්න වැඩ කරන්නෙ කියල.

(පහළින් තියෙනවා අපි මේ විඩියෝ එකේ දි කතා කරන දේවල් ටික.)

මම O/L වලට A9 ක් ගත්ත නිසා (2019 O/L)සහ 2020 O/L වලට දෙමළ සහ ICT වලට A2ක් ගත්ත නිසා මන් හිතුවා මේ වීඩියෝ එක කරන්න ඕනි කියල. ඉතින් මේ වීඩියෝ එකේ දි කතා කරන tips එකක්වත් මග අරින්න එපා කියල ඉල්ලනව.😇 මොකද මේ පියවර ඔක්කොම වැදගත්.
❤මට මේ ප්‍රතිඵලය ගන්න උදව් කරපු හැමෝට ම (ගුරුවරුන්ට, අම්මිට, අප්පච්චිට වගේ ම පාඩම් කරද්දි තේ හදල දෙන මල්ලිටත්😇) මගේ ස්තුතිය❤

(කීප දෙනෙක් මගේ උසස් පෙළ [2022(2023)A/L]ප්‍රතිඵලය අහල තිබුණා. මන් A/L කරේ කලා විෂය ධාරාවෙන්. මගේ district rank එක 18.)

මේ වීඩියෝ එකේ තියෙන ක්‍රම පාවිච්චි කරනව නම් ඕනෙ ම ළමයෙක්ට "ලේසියෙන්" A9 ඉලක්කයට යන්න පුළුවන්. වැදගත් ම දේ තමයි, මේ දේවල් මුල ඉඳන් ම හොඳ අවබෝධෙකින් කරනව නම් ඔයාට අන්තිම මාස දෙක තුනේ ගොඩක් මහන්සි වෙලා, නිදි මරල පාඩම් කරන්න වෙන්නෙ නැති එක.! දැනටමත් A9 මට්ටමේ ඉන්න ළමයි මේ ක්‍රම පාවිච්චි කරනව ඇති දන්නෙවත් නැතුව. (මමත් මේ ක්‍රම පාවිච්චි කරල තිබුණෙ එහෙම) ඉතින්, මන් මේ වීඩියෝ එක හැදුවෙ මේ ක්‍රම හරියට දැනගෙන හිටියොත් ඔයාලට ගොඩක් ලේසියෙන් A9ක් හෝ ඔයා ඉලක්ක කරන ප්‍රතිඵලයට යන්න පුළුවන් වෙන නිසා. මන් හිතනව ඔයාලට මේ වීඩියෝ එකෙන් උදව්වක් වෙයි කියල.❤❣

🤎ඔයාට ගන්න ඕනි O/L result එක පහළින් comment කරන්න අමතක කරන්න එපා. ඔයාගෙ comment එකට like එකක් හරි comment එකක් හරි හැම වෙලාවෙ ම ඔයාට notification 🔔 එකක් එන නිසා ඔයාට ආයෙ ආයෙත් මතක් වෙයි ඔයාගෙ ඉලක්කය මොකක් ද කියල 🤎

💙ඒ වගේ ම ඔයාලට මේ සම්බන්ධ ව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව නම් පහළින් comment කරන්න. එහෙම නැත්නම් instagram හරහා මට පණිවිඩයක් එවන්න.💙
Instagram- https://instagram.com/buddhini_poorni...

මතක තියාගැනීමේ  ක්‍රම සම්බන්ධ වීඩියෝ එක upload කරා.
පාඩම් ඉකමනින් සහ ලේසියෙන් මතක තියාගන්නෙ කොහොම ද?-පාඩම් "ලේසියෙන්" සහ "ඉක්මනින්" මතක ති...

Subscribe-https://www.seevid.ir/c/BuddhiniPoornima...

💛My previous videos💛
How to memorize anything fast and easily-How to memorize ANYTHING FAST ⚡ and E...
How to study effectively for exams-How to study EFFECTIVELY for EXAMS📚 |...
How to stay focused while studying and how to stop daydreaming-අවධානය නැති කරගන්නෙ නැතිව පාඩම් කරන්නෙ කොහොම ද? (සිංහල උපසිරැසි) How to stay FOCUSED and stop DAYDREAM...

🟠TIMESTAMPS🟠
0:00ආරම්භය
0:29මගෙ O/L result එක
1:32පාඩම් කරන්න පටන් ගන්න කලින් කරන්න ඕනි "විශේෂ ම" පියවරක්!1️⃣
3:54අපි පාඩම් කරන්න ඕනි මොනව ද? + අපි පාඩම් කරන්න ඕනි කොහොම ද?2️⃣
5:10හරියට පේපර් කරන්නෙ කොහොම ද?3️⃣
6:34අනිවාර්යෙන් ම කරන්න ඕනි ගොඩක් වැදගත් පියවරක් ✨4️⃣
8:34අපි හැමෝම අතින් වෙන ලොකු ම අත්වැරැද්ද මග අරින්නෙ කොහොම ද?5️⃣
9:25 🌟A9ක් ගන්න trick එක 🌟6️⃣
10:25💕💕7️⃣
10:57තවමත් O/L පන්තියට ආවෙ නැති නංගිලා මල්ලිලාට පුංචි tip එකක්. 8️⃣

SUB COUNT- 63

#studytips #exam #study


study tips
study tips in sinhala
study tips sri lanka
A9 ගන්නෙ කොහොමද
A9 ගන්න විදිහ
how to study or o/l
A9
how to get 9As
steps to follow to get 9As
9As
study tips sinhala
study tips sri lanka
how to get 9As
9As
how i got 9As
buddhini
7 ماه پیش در تاریخ 1402/09/22 منتشر شده است.
74,932 بـار بازدید شده
... بیشتر