Api Wen Nowannata Thibunanam (අපි වෙන් නොවන්නට) - Ruchira Nirmani | [දිවිතුරා Tele Drama Song]

Hiru Life Music
Hiru Life Music
197.3 هزار بار بازدید - 3 سال پیش - Api Wennownnata Thibunanam - Ruchira
Api Wennownnata Thibunanam - Ruchira Nirmani | අපි වෙන්නොවන්නට තිබුණානම් - රුචිරා නිර්මාණි | (දිවිතුරා - Divithura Tele Drama)

Artist : Ruchiara Nirmani
Melody & Music: Shevon Fernando
Lyrics : Duminda Alahendra
Video : Hiru TV Production

අද මතක නැති ඒ සිත කාගේ
නිතර උණුසුම් සෙව් සිත මාගේ
නැවත එනුමැන මාවෙත ආයේ
ඔබට පමණයි මා හිමි වූයේ
ඇරයුම්.... සරසා දෙන්නම්
ඉවසුම්.... දල්වා ඉන්නම්
ඔබ ඕනෙද අහනා මා සිත නාඬා
ඉන්නට හැදුවත් නෑ මට බාධා

[අපි වෙන්නොවෙන්නට තිබුණා නම්
ඔබ මා ළඟින් සැමදා ඇත්නම්
සැනසුම් නොවේ ඈතට යන්නේ
එහෙමයි හැඟුම් ජීවත් වෙන්නේ]//

කොතැන වැරදුනිදෝ නොදනී
කුමට අප හමුවී බැඳුණී
ඔබට පමණයි පෙම ඉපදී
තවම ඒ ගැන නෑ ලතැවී
සුසුමන්.... හිරිහැර කරමින්
විසඳුම්.... සුළඟට කියමින්
ඔබ ඕනෙද අහනා මා සිත නාඬා
ඉන්නට හැදුවත් නෑ මට බාධා

[අපි වෙන් නොවෙන්නට තිබුණා නම්
ඔබ මා ළඟින් සැමදා ඇත්නම්
සැනසුම් නොවෙයි ඈතට යන්නේ
එහෙමයි හැඟුම් ජීවත් වෙන්නේ]//

#ApiWennownnataThibunanam #Divithura #hirulifemusic #music #musicvideo #RuchiraNirmani
3 سال پیش در تاریخ 1400/08/21 منتشر شده است.
197,391 بـار بازدید شده
... بیشتر