His Mudune Atha Thaba (හිස් මුදුනෙ අත තබා) - @yasithkelambiarachchiyash (Official Lyrics Video)

Desawana Music
Desawana Music
1.6 میلیون بار بازدید - 3 سال پیش - His Mudune Atha Thaba (හිස්
His Mudune Atha Thaba (හිස් මුදුනෙ අත තබා) - Yasith Kelambiarachchi (TikTok Version)

Connect with DesawanaMusic: 👉 http://bit.ly/YoTubeDesawanaMusic

♪ Artist - ‪@yasithkelambiarachchiyash‬
♪ Music - ‪@yasithkelambiarachchiyash‬
♪ Lyrics - ‪@yasithkelambiarachchiyash‬
♪ Mix & Mastered - Hashan Thillina @H Audio Lab
♪ Music Label - Desawana Music
♪ Editor - ‪@MrPravish‬
♪ Production - Desawana Production

Dial Now...
For Download " His Mudune " song as your RingIn Tone..
☎Dialog: 8760729
☎Mobitel: SOON
☎Hutch: 369284029
☎Etisalat: 369284029
☎Airtel: 8880092952

♪Stream the Full Song Here♪
iTunes: AppleMusic: his-mudune-atha-thaba-single
Spotify: https://open.spotify.com/album/2v7uPF...
Deezer: https://www.deezer.com/us/album/23590...
Yandex Music: https://music.yandex.com/album/160863...
Amazon Prime Music: https://music.amazon.com/albums/B096S...

Song Lyrics:
හිස් මුදුනෙ අත තබා ඔබ පොරොන්දුවක් උනා
රවටන්නෙ නෑ කියා හදවතටම රිද්දලා
හැරයන්නෙ නෑ කියා ඔබ මාගෙන් වෙන් වෙලා
ඉවසන්නෙ කෝම මා කඳුළුත් අද රජවෙලා
මම ආදරේ කලා ඔබ රංගනේ කලා
හද කාදනේ වෙලා ඔබ නෑ මගේ වෙලා..

පපුවෙ හුස්ම හිර උනත් හිතට වාරු නැති උනත්
ඔබගෙ ආදරේට මං ලෝබයි තවත්
මම ආදරේ කලා ඔබ රංගනේ කලා
හද කාදනේ වෙලා ඔබ නෑ මගේ වෙලා..

දුන්නු දුක මිලියන ගනන් හදවතේම ගුලි කරන්
ජීවිතේම නැති කරන් මම යන්නම් සමු අරන්

හිස් මුදුනෙ අත තබා ඔබ පොරොන්දුවක් උනා
රවටන්නෙ නෑ කියා හදවතටම රිද්දලා
හැරයන්නෙ නෑ කියා ඔබ මාගෙන් වෙන් වෙලා
ඉවසන්නෙ කෝම මා කඳුළුත් අද රජවෙලා
මම ආදරේ කලා ඔබ රංගනේ කලා
හද කාදනේ වෙලා ඔබ නෑ මගේ වෙලා..

▶ Subscribe To Desawana Music: http://bit.ly/SubscribeDesawanaMusic
▶ Visit Desawana Official Web: http://bit.ly/VisitDesawanaMusic
▶ Like Us On Facebook: http://bit.ly/LikeDesawanaMusic
▶ Follow Us On Twitter: http://bit.ly/TweetsDesawanaMusic
▶ Follow Us On TikTok: http://bit.ly/TikTokDesawanaMusic
▶ Follow Us On Instagram: http://bit.ly/InstagramDesawanaMusic
▶ Follow Us On Spotify: https://bit.ly/SpotifyDesawanaMusic
▶ Join With Us On Telegram: http://bit.ly/TelegramDesawanaMusic

Enjoy and stay connected with us!

#HisMuduneAthaThaba #YasithKelambiarachchi #SinhalaSongs #SinhalaSindu  #SinhalaVideoSongs #DesawanaMusic #DesawanaTV #NewSong2021 #TiktokVersionSongs
3 سال پیش در تاریخ 1400/03/18 منتشر شده است.
1,628,790 بـار بازدید شده
... بیشتر