Pathanne Ma | පතන්නේ මා | Prabodh Kodithuwakku | Official Music Video 2021

Evoke Music
Evoke Music
6.9 میلیون بار بازدید - 3 سال پیش - Presenting romantic music video "
Presenting romantic music video "#PathanneMa" sung by singer -  #PrabodhKodithuwakku.
The Video is Directed By Thiwanka Mihiran, Lyrics by ' Prasanna Kumara Dammalage ' & Music by ' Hashan Thilina '.

Dial Now...
For Download " #PathanneMa " song as your RingIn Tone..
☎Dialog - 8710522281 / 8712237249
☎Mobitel - 74742279 / 74751645
☎Hutch - 369415966 / 369419506
☎Airtel - 8880095547 / 8880122831

▶Spotify - https://open.spotify.com/album/76N8Mg...
▶iTunes  - AppleMusic: pathanne-ma-single
▶Hungama - https://www.hungama.com/song/pathanne...

▶Song Name : Pathanne Ma
▶Artist : #PrabodhKodithuwakku
▶Lyrics : Prasanna Kumara Dammalage
▶Music : Hashan Thilina
▶Video Director : Thiwanka Mihiran
▶Production: #evokemusic

Lyrics ✍️

හිත දන්නා නුඹගෙන් මා විමසන් නෑ කාරණා
දුක මාගේ නොතේරෙන්නේ ඇයි කියා ....
පතමින් මා පෙම් කෙරුවා පවරන් නෑ චෝදනා
නුඹ ආයේ නැතත් එන්නේ මා සොයා...

ලංවීමයි වෙන්ව යෑමයි
ඒ නුඹේම තීරණයි
සැනසීමයි වේදනාවයි
දුන්නේ ද නුඹවමයි

පතන්නේ මා සදාකල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නේ නැති වුනත් මටම
තියේවි ආදරේ නුඹට

පතන්නේ මා සදාකල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නේ නැති වුනත් මටම
තියේවි ආදරේ නුඹට

ලෝකයම පවසනා හැමදේමටත්
විමසුවේ නෑ මා කිසි පිළිතුරක්
රැවටෙන්න හේතුවී විශ්වාසයක්
නුඹ ගැනම තිබුනා හැමදාටමත්

ලංවීමයි වෙන්ව යෑමයි
ඒ නුඹේම තීරණයි
සැනසීමයි වේදනාවයි
දුන්නේ ද නුඹවමයි

පතන්නේ මා සදාකල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නේ නැති වුනත් මටම
තියේවි ආදරේ නුඹට

පතන්නේ මා සදාකල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නේ නැති වුනත් මටම
තියේවි ආදරේ නුඹට

ජීවිතේ නුඹම වී ගතවූ දවස්
ඔය පහස තුරුලේ ගැවසූ හවස්
සඟවන්න මොනමදේ වූවත් හරස්
නෑ හිතුවේ මා නම් වෙන්නට දුරස්

ලංවීමයි වෙන්ව යෑමයි
ඒ නුඹේම තීරණයි
සැනසීමයි වේදනාවයි
දුන්නේ ද නුඹවමයි

පතන්නේ මා සදාකල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නේ නැති වුනත් මටම
තියේවි ආදරේ නුඹට

පතන්නේ මා සදාකල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නේ නැති වුනත් මටම
තියේවි ආදරේ නුඹට

▶ Evoke Music
Enjoy & stay connected with us for more Videos!!!
👉Subscribe Evoke Music: https://bit.ly/evokemusic
👉Like us on Facebook : https://bit.ly/EvokeMusic_FB
👉Follow us on Instagram: https://bit.ly/EvokeMusic_IG
👉Follow us on TikTok: https://vm.tiktok.com/ZSJMuBc9A/
3 سال پیش در تاریخ 1400/07/01 منتشر شده است.
6,905,703 بـار بازدید شده
... بیشتر