Lyrical : Hitha Mula Karala (හිත මුලා කරලා ඔබ ගියදා) | Viraj Perera| Sinhala Lyrics Songs

Evoke Music
Evoke Music
65.4 هزار بار بازدید - 3 سال پیش - Watch "Hitha Mula Karala" music
Watch "Hitha Mula Karala" music video with Lyrics. This song is sung by Viraj Perera.
👉 Watch Best Lyrics here:  http://bit.ly/BestSinhalaLyricsSongs

Dial Now...
For Download " #HithaMulaKarala " song as your RingIn Tone..
☎Dialog - 875283877
☎Mobitel - 74795752
☎Hutch - 369414301
☎Airtel - 8880082038

▶Song - Hitha Mula Karala
▶Singer - #VirajPerera
▶Music - Denuwan Kaushaka
▶Lyrics & Melody - Viraj Perera
▶Direction - Isuru Welivitigoda
▶Production - Evoke Music

හිත මුලා කරලා ඔබ ගියදා
මගෙ ආදරේ අරන්
තනි කමක් දැනුනා හිත රිදුනා
ඔබ ගැන මතක් වෙලා

මගෙ සෙවනින් යන්නම ගියත්
අහිතක් නෑ පැතුවේ තවත්
මා ලෝකයේ තනි වී ගියත්
ඔබ සැම කල් ඉන්නකො හොඳින්

බලන බලන තැන
පෙනෙන පෙනෙන තැන
ඔබෙ රුවමයි පෙනෙන්නේ
ඔබගෙ සතුට හැර මාගේ සතුට ගැන
මම කිසිදා නෑ හිතන්නේ.. //

මගේ සෙවනින්..

සිතන පතන හැම දේම දවසකදි
අප හැර දාලා යන්නේ
සසර ගෙවෙන තුරු තනිව හිඳින බව
ඔබ පමණයි තව දන්නේ.. //

හිත මුලා කරලා ඔබ ගිය දා
මගේ ආදරේ අරන්..

▶ Evoke Music
Enjoy & stay connected with us for more Videos!!!
👉Subscribe Evoke Music: http://goo.gl/MQ9Sbs
👉Like us on Facebook : https://bit.ly/EvokeMusic_FB
👉Follow us on Instagram: https://bit.ly/EvokeMusic_IG
3 سال پیش در تاریخ 1399/12/17 منتشر شده است.
65,455 بـار بازدید شده
... بیشتر