අත්ලාන්තික් මුහුදෙ කුනාටුවකට අහුවුනා. සජීවී දසුන් | Storm in the Atlantic. 😨🌊 @cruisingwithsohan

Cruising with Sohan
Cruising with Sohan
1.5 هزار بار بازدید - 6 ماه پیش - Caught in a storm in
Caught in a storm in the Atlantic. #cruisingwithsohan #cruiseship #cruiseaddict #cruiseblogger #cruiselife #cruiser #cruiseline #tsunami #viral #cruise

අත්ලාන්තික් මුහුද කොයි තරම් නම් දරුණුද, ප්‍රචන්ඩද කියලා මම කලින් වීඩියෝ එකකින් කියලා තියෙනවා. ඒ වීඩියෝ එක නරඹලා නැත්නම් මෙතනින් ඒක නරඹන්න. 👇🏻

Video

ඉතින් අද අපේ නැවත් හදිසියේම මේ වගේ දරුණු රළ සහිත කුණාටු තත්ත්වයකට හසුවුනා. ඉතින් මේකෙන් අපිට කිසි හානියක් නම් උනේ නෑ. මේ බය හිතෙන අවස්ථාව ඔයාලා එක්ක බෙදාගන්න ඕනෙ  නිසා මම පොඩි වීඩියෝ එකක් අරගත්තා. එහෙනම් බලලම ඉන්නකෝ කොහොමද කියලා.

👉🏻 Follow me on Facebook -  

/ cruisingwith.  .

👉🏻 Follow me on Instagram -  

/ cruising_with_s.  .

👉🏻 Follow me on TikTok -  

/ cruisingwiths.  .

#storm #stormyweather #storms #cruisingwithsohan #cruiseship #cruise #cruiseaddict #cruiseblogger #cruiselife #cruiser #badweather

storm in sea,bad weather,storm,sea storm,storm weather,cruise ship vs storm,cruise ship caught storm,ship vs storm,ship caught storm
6 ماه پیش در تاریخ 1402/11/27 منتشر شده است.
1,541 بـار بازدید شده
... بیشتر