සචිනි - ඩිලුක්ෂි කැමතිම Young Actor කවුද? | Sachini Dilhara & Dilukshi Weeraperuma | Music Pickle

Music Pickle
Music Pickle
136.5 هزار بار بازدید - 3 سال پیش - මේ සතියේ Music Pickle program
මේ සතියේ Music Pickle program එක ලස්සන කරන්න එකතු වුණේ ලස්සනම ලස්සන හොදම යාළුවෝ දෙන්නෙක්. ඒ දෙරණ Miss Sri Lanka 2017 වර්ෂයේ 1st runner up ලෙසින් කිරුළු පැළද වර්තමානයේ ‍ධරණි ටෙලිනාට්‍යයට රංගනයෙන් දායකත්වය ලබා දෙමින් රංගනයෙන් ද නර්තනයෙන් ද ප්‍රේක්ෂක ආදරය දිනා සිටින ඩිලුක්ෂි වීරප්පෙරුම සහ නර්තනය ඔස්සේ ක්ෂේත්‍රයට පැමිණ වර්තමානයේ ධරණි ටෙලිනාට්‍යයට රංගනයෙන් දායකත්වය ලබාදෙමින් ප්‍රේක්ෂක නොමද ආදරයක් ලබන සචිනි දිල්හාරා යන සොදුරු රුවැත්තියන් දෙදෙනායි. හොදම යාළුවෝ වගේම කටකාර දගකාර මේ දෙන්නා එක්ක ගෙවුණු මේ මොහොත හරිම රසවත්. ඒ වගෙම හරිම විනෝදයෙන් පිරුණු මොහොතක්. ඔයාලත් එකතු වෙන්න, වෙනදා වගේම Music Pickle සමගින්


Production Manager : Samith Roshan
Executive Producer : Dilini Madusanka Perera
Assistant Producer : Charitha Gangewaththa
Director of Photography : Dammika Dissanayake
Editor/Colorist : Dasun Prabhashwara
Camera Operator : Shiran Wimukthi
Guitarist : Mahesh Dissanayake
Production : IdeaHell



Subscribe us : https://bit.ly/3hemfOs
Like us on Facebook : Facebook: MusicPickle

#MusicPickle #IdeaHell #TVDerana #SachiniDilhara #DilukshiWeeraperuma #Dharani #Ravana
3 سال پیش در تاریخ 1400/06/12 منتشر شده است.
136,502 بـار بازدید شده
... بیشتر