සචිනි ලවන්ගේ කෝල් එක මිස් කලේ ඇයි?| Sachini Dilhara | lawan abhishek | ahas maliga sara | channel c

Channel C
Channel C
611.5 هزار بار بازدید - 4 سال پیش - #SachiniDilhara
#SachiniDilhara #lawan_abhishek #ahas_maliga_sara
ලංකාවෙ මේ වෙද්දි ප්‍රේක්ෂක ආදරය නොමදව දිනාගත් ආදරණීය චරිතයක් තමයි සචිනි දිල්හාරා කියන්නේ.CHANNEL C -- call a friend segment එකෙන් ඇයගේ ෆෝන් එකේ තියෙන සේරම දේවල් අපිට පෙන්වන්න සූදානමින් තමයි අද ඇය channel c එකට ඇවිත් ඉන්නේ.
iphone x අලුත්ම ෆෝන් එකක් භාවිතා කරන ඇයගේ ගැලරි එකේ ඇය ගත් ඡායාරූප 5077+ වැඩිය තියෙනවා. හැබැයි ඇය කියන්නේ නම් ඇය ගත් ඡායාරූප අතර කැත ඡායාරූප ගොඩක් තිබෙනවා කියලා. වැඩිපුරම වට්ස්ඇප් instagram apps use කරන sachini වැඩිපුරම කැමති විදේශගත වෙලා ඉන්න එයාගේ යාළුවෝ දෙන්නෙක් එක්ක කතා කර කර ඉන්න. ඒ වගේම අපේ segment එක වෙනුවෙන් ජනප්‍රියම තාරකාවක් වන උපේක්ෂා ස්වර්ණමාලි අමතන sachini ප්‍රීතිය ඉහවහා ගිය ගීතයක් තමන් වෙනුවෙන් ගායනා කරවා ගන්නත් අමතක කරන්නෙ නෑ. ඉතින් මේ දෙන්නගෙ කතාබහ අතරේ තව ලස්සන දෙයකුත් සිද්ධ වුණා. සචිනි එකපාරටම කියනවා උපේක්ෂට අනේ අක්කි පුලුවන්නම් බබා චුට්ටක් පෙන්නන්න කියලා. ඉතින් උපේක්ෂා ඒ ඉල්ලීම ඉෂ්ට කරමින් ඒ පුංචි දඟකාරයාව ඇයට පෙන්නුවා. ඉතින් ඒක නිසා අපිටත් අවස්ථාව උදාවුණා උපේක්ෂාගේ පුංචි බබාව බලාගන්නත්.
ඒ වගේම තවත් පුදුම හිතෙන වැඩක් තියෙනවා. සචිනිට අන්තිමටම මිස් වෙලා තියෙන්නේ ලංකාව නප්‍රියම තරුවක් වන ලවන් අභිෂේක්ගේ කෝල් එක. හැබැයි මේ දෙන්න ගැන පහුගිය දවස්වල එක එක විදිහේ ගොසිප් ගියා අපිට මතකයි. ඉතිං ඇයි දන්නෑ සචිනිට ලවන්ගේම කෝල් එක මිස් උනේ..
ඒ වගේම ඇයගේ ජීවිතයට විශේෂම කෙනෙක් ගෙන් තෑග්ගක් විදියට ලැබුන මේ ෆෝන් එක ගැන තියෙන අමතක කරන්න බැරි සිදුවීමක් ගැනත් සචිනි අපිත් එක්ක කිව්වා. ඉතින් මේ හැමදේම දැනගන්න ඕන නම්ඕ ගොල්ලන්ට මේ වීඩියෝ එක බලන්නම වෙනවා...


🔴LIKE US ON FACEBOOK
Facebook: ..
🔴SUBSCRIBE TO CHANNEL C
@channelconline
📱PHONE එකෙන් MyTV App එක download කර Roo TV එකට subscribe කරන්න http://hyperurl.co/mytvsrilanka
📱PHONE එකෙන් MyTV App එක download කර SLGossip Channel එක subscribe කරන්න
http://bit.ly/SLgossip
📱PHONE එකෙන් MyTV App එක download කර SL Model channel එක subscribe කරන්න
http://hyperurl.co/mytvsrilanka
📱PHONE එකෙන් MyTV App එක download කර MAGIC channel එක subscribe කරන්න
http://hyperurl.co/mytvsrilanka
4 سال پیش در تاریخ 1399/02/31 منتشر شده است.
611,516 بـار بازدید شده
... بیشتر