Araliya mal Suwandak Karaoke with Lyrics | Thushara Jeewantha Karaoke

DTEC MUSIC
DTEC MUSIC
6.3 هزار بار بازدید - 4 سال پیش - අරලිය මල් සුවදක් මට දැනුනා
අරලිය මල් සුවදක් මට දැනුනා
නොයිදුල් නුඹ රහසින් සිපගත්දා
පංසල් සුවදක් සේ සිත නිවනා
මගෙ දිවියේ හිමිකාරී සැමදා

සසරේ පැතුමක් ලෙසේ  අප හමුවුනේ සදා
නෑ යන්නේ ඔබ හැරදා..//

සද තරු මල් නිදනා ගනදුරු රැ
අවිහිංසක සිත නුඹවම පැතුවා
නෙත නිදි නෑ නුඹෙ රුවමයි සොයනා
තරු අතරේ නුඹෙ රුව මම සෙව්වා

දැනෙනවා මට කුමරියේ නුඹෙ සුසුමේ ස්වරය පවා
නෑ යන්නේ ඔබ හැරදා

සැමදා රැය සිහිනෙකි මට පෙනෙනා
මගේ හිතේ දගකල අංගනා
අදහනු බෑ නුඹ නැති ලොවක් සදා
සත්තයි මගෙ ආදරෙ නුඹයි සදා

දැනෙනවා මට කුමරියේ නුඹෙ සුසුමේ ස්වරය පවා
නෑ යන්නේ ඔබ හැරදා
4 سال پیش در تاریخ 1399/08/30 منتشر شده است.
6,306 بـار بازدید شده
... بیشتر