Udawenna Me Rathriye ❤️ උදාවෙන්න මේ රාත්‍රියේ | Karaoke Without Voice | Bandara Athauda

Sinhala Karaoke Hub
Sinhala Karaoke Hub
11.1 هزار بار بازدید - 4 سال پیش - උදාවෙන්න මේ රාත්‍රියේ | Lyrics
උදාවෙන්න මේ රාත්‍රියේ | Lyrics | Karaoke Without Voice | Music Track

Title :  Udawenna Me Rathriye
Artist : Bandara Athauda
Music : Dr. Rohana Weerasinghe
Lyrics : Bandula Nanayakkarawasam

🚨 මෙම ගීතයේ සියලුම අයිතිය හා ගෞරවය එහි මුල් කළාකරුවන් සතුවන අතර මෙම ගීතය ප්‍රියකරන, විනෝදය සදහා මෙම ගීතය ගැයීමට කැමති ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් වෙනුවෙන් කැරොකේ වීඩියෝවක් ලෙසින් නිර්මාණය කර මෙසේ පල කරන ලදී. මේ සම්බන්ධයෙන් යම් ගැටළුවක් වෙතොත්  කරුණාකර About කොටසේ පහලින් ඇති විද්‍යුත් ලිපිනයෙන් අපව අමතන්න. ස්තුතියි.🙏

💜 Facebook : Facebook: SLKaraokeHub
අපගේ ෆේස්බුක් පිටුවෙන් ඔයාලා ආසම සින්දු ගැන අපිට කියන්න. ඒ සින්දු වල කැරෝකේ මියුසික් වීඩියෝ හැකි ඉක්මනින් ඔයාලට අරන් එන්නම්.

අපිව 🔴 Subscribe කලොත් අපි අලුතෙන් පලකරන අලුත් සින්දු ගැන ඔයාලට දැනගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලා ආසම කෙරෝකේ සින්දු ගැන යාලුවන්ටත් කියන්න අමතක කරන්න එපා. බොහොම ස්තූතියි.🙏

#UdawennaMeRathriye #BandaraAthauda #SinhalaKaraokeHub

Thanks for watching 🙏 Udawenna Me Rathriye ❤️ උදාවෙන්න මේ රාත්‍රියේ | Karaoke Without Voice | Bandara Athauda | Sinhala Karaoke Hub®
-
4 سال پیش در تاریخ 1399/11/07 منتشر شده است.
11,110 بـار بازدید شده
... بیشتر