අපි හැමෝටම සේරම දාලායන දවසක් එනවා? (හිසේ සිට දෙපතුල් දක්වා හැදෙන රෝග) -දානය, වීරිය, කාරිය සහ කාන්තිය

දහම් සේසත (Daham Sesatha)
දහම් සේසත (Daham Sesatha)
15 هزار بار بازدید - 2 هفته پیش - පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමියෝ.. අසනීපව
පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමියෝ.. අසනීපව කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි විචිත්‍ර ධර්ම කථික පුජ්‍යපාද බොරැල්ලේ කෝවිද හිමියෝ පෙරේදා (2024.09.01) දින අපවත් වී වදාළහ. අපවත් වනවිට 48 වනවියේ පසු විය. "අපි හැමෝටම සේරම දාලා යන දවසක් එනවාද? (-හිසේ සිට දෙපතුල් දක්වා හැදෙන රෝග..) -දානය, වීරිය, කාරිය සහ කාන්තිය.." ----------------------------------------------------------------------------- ඉදිරියටත් මෙවැනි වටිනා දේශනා ශ්‍රවණය කිරීම සදහා "දහම් සේසත" YouTube නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න. ►► Subscribe: bit.ly/3x6WwAP ►► Facebook Page: bit.ly/3Z1XVGp ►► Facebook Group: bit.ly/30HMTg4 ►► Tiktok: bit.ly/3zc7vuB සැ.යු :- සියලු දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට "සාහිත පොත් පියස"ට Only WhatsApp: 071- 44 14 817 පණිවිඩයක් පමණක් යොමු කරන්න. අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරම පූජනීය ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන සැමගේ නිවන් දොර වැඩි ඈතක නොවේවා..!! පින්වත් ඔබ සියලු දෙනාට ම තෙරුවන් සරණයි..! #දහම්සේසත #සාහිතපොත්පියස​ #දිසිරුවන
2 هفته پیش در تاریخ 1403/06/12 منتشر شده است.
15,023 بـار بازدید شده
... بیشتر