මිනිසා ඇත්තටම සඳ මත පා තිබ්බද නැද්ද? | NASA එක සහ හොලිවුඩයේ මුලාව

TAG Knowledge
TAG Knowledge
26.5 هزار بار بازدید - ماه قبل - මානව ඉතිහාසය ආරම්භයේ ඉඳන් අද
මානව ඉතිහාසය ආරම්භයේ ඉඳන් අද වෙනකන් සිදුවුනු විශේෂම සිදුවීම් කීපයක් අපිට ප්‍රධාන කරලා නම් කරන්න පුළුවන්. ඒවා තෙරෙනුත් අදටත් ගොඩක් දෙනෙක් පිළිගන්න විදියට ප්‍රධානම සිදුවීම විදිහට නම් කරන්නේ 1969 ම මිනිසා මුලින්ම සඳ මත පා තැබීමේ සිද්ධිය. මේ සිදුවීමත් එක්ක ලෝකය නව තාක්ෂණික යුගයකට එළඹුණා වගේම පොළොවට විතරක් සීමා වෙලා හිටියේ මානව සංහතිය අභ්‍යවකාශයත් ජය ගැනීම ආරම්භ කළා. හැබැයි මේ වැදගත්කම් ඔක්කොම අස්සේ අදටත් මේ සිද්ධියේ මත භේදයට ලක්වුණු එක මතයක් තියෙනවා. ඒ තමයි 1969 දී ම ඇමරිකාව සද මත පා තැබුවේ නැහැ, ඒක මානව ඉතිහාසයේ සිද්ධවුණු ලොකුම මවා පෑම කියලයි. එහෙනම් මේ වීඩියෝ එකෙන් අපි මේ ගැන සම්පූර්ණ ඇත්ත නැත්ත හෙළිදරව් කරගමු #knowledge #history #nasa #science #space #moon #world #education #true #apollo #moonlanding #sinhala ----------------------------------------------------------------------------------------------------- අවුරුදු 13000කට කලින් කක්ෂගත කරපු කුහරයක් සහිත අපේ චන්ද්‍රයා    • අවුරුදු 13000කට කලින් කක්ෂගත කරපු කුහ...   ඉපැරණි දියුණු ශිෂ්ටාචාරයක් ගුවන්ගත කරපු Black Knight චන්ද්‍රිකාවේ අභිරහස?    • ඉපැරණි දියුණු ශිෂ්ටාචාරයක් ගුවන්ගත කර...   ඉපැරණි ඉතිහාසයේ හොයා ගත්ත නූතන ලෝකයේ උපකරණ    • ඉපැරණි ඉතිහාසයේ හොයා ගත්ත නූතන ලෝකයේ ...   නිකොලා ටෙස්ලා හොයාගත්ත අවුරුදු 13000ක ඉඳන් ලෝකෙන් සැඟවුණු රහස    • නිකොලා ටෙස්ලා හොයාගත්ත අවුරුදු 13000ක...   ලියනාඩෝ ඩාවින්චි ලෝකය ගැන දැනගෙන හිටිය රහස    • ලියනාඩෝ ඩාවින්චි ලෝකය ගැන දැනගෙන හිටි...   ------------------------------------------------------------------------------------------------------------------------ TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ YouTube චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි. The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world and world politics. Our hope is to be the best educational channel among the YouTube channels in Sri Lanka. ------------------------------------------------------------------------------------------------------------------------ Music use in Video : Epidemic Sounds: share.epidemicsound.com/ah2daf Music: Power Music Factory Channel URL : / powermusicfactory    • Suspense Thriller Dark Mystery Music ...   • історія - Epic Historical Background ... ♪ Tears (Prod. by MX Audio Library) Link : To - Re Download The Background • Emotional Epic Cinematic - Inspiring .. ------------------------------------------------------------------------------------------------------------------------ Follow Us Like us on Facebook: www.facebook.com/charawimu92 Follow us on Instagram: www.instagram.com/charaka.ama... Follow us on Twitter: twitter.com/chara1992
ماه قبل در تاریخ 1403/05/07 منتشر شده است.
26,573 بـار بازدید شده
... بیشتر