Sada Eliya Wage (සද එළිය වගේ) - Vishwa Jayasinghe (Official Lyric Video)

Vishwa Jayasinghe (Richi)
Vishwa Jayasinghe (Richi)
407 بار بازدید - پارسال - ♪ Artist - Vishwa Jayasinghe♪
♪ Artist - Vishwa Jayasinghe
♪ Music - Nawarathna Gamage
♪ Lyrics - Nilan N.Caasim
♪ Editor - ‪@MrPravish‬






Song Lyrics:
සද එළිය වගේ ආදරය ඇගේ
හද අදුර නිවූ සැනසුමද මගේ
නිබදවම හිතේ දගකරනු දැනේ
පුබුදුවා හදේ කව් හැගුම මගේ..




රෑ සියො හඩනා කළුවර අදුරේ
තනිකම ඇවිලේ මා දවන පැයේ
පුං සද අවිදින් මා ලගට මෙසේ
ඈ රැව අදිමින් හිත නිවනු දැනේ
හිත නිවනු දැනේ


සද එළිය වගේ ආදරය ඇගේ
හද අදුර නිවූ සැනසුමද මගේ
නිබදවම හිතේ දගකරනු දැනේ
පුබුදුවා හදේ කව් හැගුම මගේ




උල් කටු අනිනා සීතල සුලගේ
නෙතු නිදි නැතුවා මා තනියහනේ
නිමි නැති හැගුමක උනුසුම ගුලිවේ
ඈ මගෙ මතකයෙ දැවටුනු මොහොතේ දැවටුනු මොහොතේ




#vishwajayasinghe #mrpravish  #sadaeliyawage #nawarathnagamage #nilarncaasim
پارسال در تاریخ 1402/02/03 منتشر شده است.
407 بـار بازدید شده
... بیشتر