Kalawakin (කලාවකින්) - Vishwa Jayasinghe (Official Music Video)

Desawana Music
Desawana Music
434.9 هزار بار بازدید - 2 سال پیش - Kalawakin -
Kalawakin - ‪@VishwaJayasinghe0‬ (Official Music Video)

Connect with DesawanaMusic: 👉 http://bit.ly/YoTubeDesawanaMusic

Dial Now...
For Download "Kalawakin" song as your RingIn Tone.
☎Dialog: 8710895101
☎Hutch / ☎Etisalat: 369284073
☎Airtel: 8880108971
☎Mobitel: 74745206

♪ Produced by Roshel Madanayake
♪ Director - Kasun Madushanka
♪ Artist - ‪@VishwaJayasinghe0‬
♪ Lyrics - ‪@Kelum_Dissanayake‬
♪ Melody & Music - Vishwa Jayasinghe
♪ Mix & Mastering - Amith Guru
♪ Music Label - Desawana Music
♪ Edit & Color - ‪@MrPravish‬
♪ Dop - Nilanga Pathirana
♪ Production - Desawana Production
♪ MUA - Sanka Madhu
♪ Cast - Roshel Rogers, Sachin Liyanage, Indika (Kadu), Shenya, Dinush
♪ Production Manager - Dilan Madushanka

♪ Stream the Full Song Here ♪
iTunes: AppleMusic: kalawakin-single
Spotify: https://open.spotify.com/album/2IFo7V...
Deezer: https://www.deezer.com/en/album/34946...
Yandex Music: https://music.yandex.com/album/23296014
Amazon Prime Music: https://music.amazon.com/albums/B0BBL...

♪ Song Lyrics:
කලාවකින් නිමා උනූ කලාතුරින් වගේ දුටූ
විශේෂයෙන් මගේම වූ ඔබේ රුවින් වශී උනූ
මා හදේ සුසුම් රැල්ල
ඉල්ලුවේ ඔබේ සිත් මල
සෑමදා හිතින් අල්ල
ඉන්නටයි නිවා කඳුල
ජීවිතේ ඉපදි මියැදී සැරින් සැරේ
මා ඔබේ වෙතම එනවා නිරන්තරේ..//

විල් තෙරක් ලඟ පෙම විඳගන්නට හමුවී සඳ  එළියේ
තොල් මතින් මගෙ දෙතොල තියන්නට ආසයි ලහි ලහියේ
මල් මිටක් ඔය අත රඳවන්නට නොලැබුණොතින් එපැයේ
නිල් දෙඇස් රසවිඳ මියදෙන්නට ඉඩ දෙනු සඳවතියේ
මා හදේ සුසුම් රැල්ල
ඉල්ලුවේ ඔබේ සිත් මල
සෑමදා හිතින් අල්ල
ඉන්නටයි නිවා කඳුල
ජීවිතේ ඉපදි මියැදී සැරින් සැරේ
මා ඔබේ වෙතම එනවා නිරන්තරේ..//

විශ්වකර්මයකින් මට හමුවුනු විශ්මිත වූ සොඳුරේ
අෂ්ඨ සදිශාවෙන් මගෙ දැල්වුනු පහනයි ඔබ අඳුරේ
නිශ්චිතයි උපමාවන් ලියැවුනි ඔබ ගැන තරු අතරේ
ඉෂ්ඨධර්මයකින් පවරා දෙනු හදවත හැම සසරේ
මා හදේ සුසුම් රැල්ල
ඉල්ලුවේ ඔබේ සිත් මල
සෑමදා හිතින් අල්ල
ඉන්නටයි නිවා කඳුල
ජීවිතේ ඉපදි මියැදී සැරින් සැරේ
මා ඔබේ වෙතම එනවා නිරන්තරේ..//

▶ Subscribe To Desawana Music: http://bit.ly/SubscribeDesawanaMusic
▶ Visit Desawana Official Web: http://bit.ly/VisitDesawanaMusic
▶ Like Us On Facebook: http://bit.ly/LikeDesawanaMusic
▶ Follow Us On Twitter: http://bit.ly/TweetsDesawanaMusic
▶ Follow Us On TikTok: http://bit.ly/TikTokDesawanaMusic
▶ Follow Us On Instagram: http://bit.ly/InstagramDesawanaMusic
▶ Follow Us On Spotify: https://bit.ly/SpotifyDesawanaMusic
▶ Join With Us On Telegram: http://bit.ly/TelegramDesawanaMusic

Enjoy and stay connected with us!

#Kalawakin #DesawanaMusic #VishwaJayasinghe #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaTV #DesawanaRemix #newsong2022
2 سال پیش در تاریخ 1401/06/04 منتشر شده است.
434,949 بـار بازدید شده
... بیشتر