සක්වල 280ට අමීර් අලී සහ හිස්බුල්ලා එයි.

Sajith Premadasa
Sajith Premadasa
6.1 هزار بار بازدید - 3 روز پیش - සක්වල 280ට අමීර් අලී සහ
සක්වල 280ට අමීර් අලී සහ හිස්බුල්ලා එයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 280 වැනි අදියර අද මඩකලපුව කල්කුඩා වාලච්චේන අන්නූර් ජාතික පාසල කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක විය.

මේ අවස්ථාව සඳහා සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලී මහතා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු ආණ්ඩුකාර ආචාර්ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා ද එක්විය.
3 روز پیش در تاریخ 1403/04/13 منتشر شده است.
6,103 بـار بازدید شده
... بیشتر