දුක හාදු දෙන රැයේ | Duka Hadu Dena Raye (Lyrics) Gunadasa Kapuge

SL Lyrics
SL Lyrics
4.5 هزار بار بازدید - 12 ماه پیش - ගායනය: ගුණදාස කපුගේසංගීතය: ගුණදාස කපුගේ
ගායනය: ගුණදාස කපුගේ
සංගීතය: ගුණදාස කපුගේ      
පද රචනය: වසන්ත බණ්ඩාර දිසානායක

(දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
යෞවනේ අගට විය විරහී හද ගිලන් වෙලා...//)

ගහකොළද මල් පිපේ ඇළ දොළ නිල කඩා හැලේ
පෙරදාක මිරිඟු  සයුරේ ඒ රුවට රැවටුනේ

දුක හාදු දෙන රැයේ.../

නන්නාඳුනන ලෙසේ මගතොට යළිත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා

(දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
යෞවනේ අගට විය විරහී හද ගිලන් වෙලා...//)
දුක හාදු දෙන රැයේ
12 ماه پیش در تاریخ 1402/05/03 منتشر شده است.
4,595 بـار بازدید شده
... بیشتر